A poetic journey through love and self.

Song Lyrics

අහම්බෙන් හමුවුවත් විසිරෙන්න කල් ගණින
ආලයේ දින පොතකි පෑන් තුඩකින් අනින
අපේ යැයි හැගෙන මුත් තනි තනි ව පියමණින
වංක ගිරි ගමනක්‍ ය මග වෙනස් වෙන සැනින

සුසුම් පොදි සුළඟක් ව යයි පාව පාව
සිහිවටන කඳු මුදුනේ හිත ගාව ගාව
නුඹ සොයනු දැනුන මුත් නැවත යලි නාව
නුඹ පැමිණි දා ඉදන් මම හොයන මාව

වාරෙටත් මල් නේන වසන්තය ගාව
හැරීයන පියාපත් පෙරාතුව ආව
දේදුන්න මකෙද්දිත් පාට අපි ගෑව
සිහිකරමි ඔබ තුළ ම පෙර සිටිය ඈව

Song Information


Song Summary

A reflective song that portrays love as a winding journey, where paths change, people drift apart, and self-discovery becomes inevitable.


Song Meaning

වංකගිරි ගමන / Wankagiri Gamana” presents love as a non-linear journey—beautiful yet uncertain.
Although two people may feel they belong together, they often walk alone, shaped by changing directions and inner conflicts.
The song deeply explores memory, impermanence, and the quiet realization that in searching for another, one often ends up searching for oneself.


Frequently Asked Questions (FAQ)

What does “Wankagiri Gamana” mean?
It metaphorically means a winding or twisted journey, symbolizing life and love.

Who wrote the lyrics of this song?
Ruhunuketha Dhammadewa Thero.

What is the main theme of the song?
Love, impermanence, self-reflection, and emotional growth.

What type of music is this?
A Sinhala indie/poetic folk song with deep lyrical meaning.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *