සඳ සිනාසෙයි | Sanda Sinasei by Rivindu Yaddehige ft. Tharindu D

Sinhala song lyrics with music notes illustration

රෑ අහස පුරා
තරු රටා අඳී
සිසි කැළුම් එළා
සඳ ගිමන් හරී
නිල් නුවන් පුරා
නෙත් කැළුම් වැදී
පෙම් රටා මවයි
කලු වලකුළෙ

සුමුදු මල් පෙති අතුළ යහනක
වැතිර හිඳ අතිනත වෙළාගෙන
සිහින් තෙපුලෙන් රහස් කොඳුරන
සුපෙම් ගීයක හඬ අසාගෙන
සඳ සිනාසෙයි සඳ සිනාසෙයි

පාලු කතරක හුදකලාවක
දෑස් අග කඳුළකින් බොඳවුණ
විසුණු පෙම් සිහිනය සුසුම්ලන
විරහ ගීයක හඬ අසාගෙන
සඳ සිනාසෙයි සඳ සිනාසෙයි

written by Sasandara Sepali Dissanayake

tharindu damsara,tharindu,damsara,kalu kumara,kadawara,wankagiri gamana,rivindu,rivindu yaddehige,nadisha liyanaarachchi,ra ahasa pura,sasara paw,sanda,sasandara sepali,chameera hettiarachchi,sinasei,kavindi,gayashan weerawansha,kavin harshana,ra ahasa,kumara samayama,sri lanka,kalasri fernando,sinhala songs,royal records,reazon records,3rd eye cinema,kalpana,kalasri,kalpana kavindi,gayashan,new sinhala songs,sanjula himala,the night withot her

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply