මා ළඟ රැඳී | Ma Langa Randi Hidinna by Tharindu Damsara

Sinhala song lyrics with music notes illustration

ආරාධනා මුමුණන මේඝ දූතයන් පැමිණෙන
හෝරාවල ඇස් වහන්න
යෞවනෝදයේ ඇරඹුම හාදු ඉහෙන තුරු පෙති මත
මා ළඟ රැඳී හිඳින්න

මායා මවන සිතුවිලි චායාවකට රවටන
ඉපිලෙනා හැඟුම් හෙමින් විඳින්න
ඒ නාඳුනන පෙම් කතා ආදරය සේ සිතා
සියුමැලි සිනා එපා සලන්න

ආරාධනා මුමුණන මේඝ දූතයන් පැමිණෙන
හෝරාවල ඇස් වහන්න
යෞවනෝදයේ ඇරඹුම හාදු ඉහෙන තුරු පෙති මත
මා ළඟ රැඳී හිඳින්න

මායා මවන සිතුවිලි චායාවකට රවටන
ඉපිලෙනා හැඟුම් හෙමින් විඳින්න
ඒ නාඳුනන පෙම් කතා ආදරය සේ සිතා
සියුමැලි සිනා එපා සලන්න

written by Anjalee Bandara

tharindu damsara,tharindu damsara songs,tharindu,damsara,bandara,wankagiri gamana,rivindu,rivindu yaddehige,nadisha liyanaarachchi,ra ahasa pura,kavin harishana,banjalee andara,anjalee bandara,sanda,sasandara sepali,chameera hettiarachchi,kavindi,sinasei,gayashan weerawansha,kavin harshana,ra ahasa,sri lanka,sinhala songs,royal records,himala,ma langa randi,reazon records,3rd eye cinema,sanjula,anjalee,kalpana,kalpana kavindi,aradhana,gayashan

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply