Raj Thillaiyampalam

හතර කේන්දරේ | Hathra Kendare by MG Dhanushaka [2026]

A catchy and humorous 2026 Sinhala pop track by MG Dhanushaka. Song Lyrics බැලුවොත් නිවාඩුඇහුවොත් අමාරු කෑමයි නින්දයි නම්තරඟෙට මාරු කරදර මවාපුකම්මැලි කියාපු යන තැන බාල්දියක්පෙරලෙන වාලු එක දෙක වැරදෙන…

මාරුතේ | Maruthe by Ridma Weerawardena ft. Raj [2022]

මාරුතේ හමනා මේ තුරු සිහිලෙන් වස්සානේජීවිතේ දැනෙනා මේ හැගුමන් නිල් වරුසාවේ නීල දෑස බලලාහීනේ දෑත පටලාමාගේ වෙන්න පතලාආදරෙන් වෙලා රහසින් මා පෙම් කරනානෙත් හොරැහින් ඉගි මරනාමොහොතින් මහොතක් ගෙවෙනාකාලෙට හිමිකම් කියනා…

චංචල දෑසේ | Chanchala Dase by Raini Charuka ft. Raj

චංචල දෑසේ මායාඉස්සර වාගේ පාලාඉන්නට ආයේ මා හාආදරේ දීලාමල් වගේ සිනහා ගේනාමුදු හාදු වෑහේනානින්දෙදි සනසාලාහීන සාදනා ඊයේ වාගේමා දෑතේ යාවීලාසීතේ නෑවීලානුඹ එයිදෝ පායාලා නිම්හිම් නැති සිත්තම් හද ගෙත්තම් කරවානිල්වන් නෙතු…

මන්දාරමේ | Mandarame by Dasun Madushan ft. Raj Thillaiyampalam

මන්දහාසේනැගූ දෙව්ලියේ ඉන්න දෑසේරැදී තුන්යාමයේ වෑහෙනාසවන් පත් පුරාආදරේ රහස් නිවිනිවා මන්දාරමේතුරුලේ වෙලීලංවෙන්න මා හා බැදී රන්තාරුකාපොකුරේ බැදීහිනැහෙන්න සද සේ නැගී පිපී හිනැහෙනවසන් මල්විලේහැගුම් තටු සැලූසමනලී සුසුම් කොඩයේවිඩාබව නිවූසිසිල් පිනි නිවූසුරතලී…

නාඩන්න මගේ සිහිනේ | Nadanna Mage Sihine by Erandi Heshani

නාඩන්න මගේ සිහිනේකවුරුද අවදි කලේමා වින්ද රස ගගුලේමතකය ඉකි බින්දේ මා ඉන්න ආසයි පෙරවාගේ ආයේහිනැහෙන්න උමතු වෙලා මගේම කියලාලොවේ මා දිනුවානිරන්තරේ සැමදා හදේම ලියලාඔබේම වෙනවාඅනාගතේ මතුදා මිරිගුවා හබාදිවයන මුවාරැවටෙන තුරු…

හිමන්තරා | Himanthara by Sandeep Jayalath & Reeni De Silva

Emotional Sinhala duet about devotion and lifelong love. Song Lyrics සිඹිනා හැම සුසුමේඔබ හැංගී ඉන්නවාගැඹුරේ මගෙ පපුවේඔබ හුස්මත් ගන්නවාමතුදා සංසාරේහැමදා ඔබ මාගේවෙන්වී නොයාලංවී සදාඉන්නම් කියා දිවුරමී මගෙමයි ඔබගේ ආදරේපණ තියෙනා…

ඉරුණු අත් තටු | Irunu aththatu by Indrachapa Liyanage ft. Raj

අහස හිරු ගිනි දැවෙනාසඳ ගිලී වත නොබලාබිඳුණු තුරු පත් විසිරී- රුදු සුලඟේ කෑ ගසා හඬා.රස රිසි ලෙසේ… රිසි ලෙසේබිඟු රද නැති ලොවේ නැති ලොවේපිදු මල රහසිනේ රහසිනේපෙති හකුලා ගියේ. ඇයි…

කෙල්ලේ | Kelle by Mihindu Ariyaratne & Chinthy ft. Raj Thillaiyampalam [2019]

ඕ මගේ කෙල්ලේ ඇයි මගේ හදවත කලබලේ සිහියෙන් පාරේ යන්නත් මට දැන් බෑ වගේ දුන්හිද ඇල්ලෙන් හැලෙනවා මට කියන්න ආසයි ආදරේ බක් මහේ අකුණක් ඇවිත් වැදුනා වගේ ඔබ දුටු ගමන්…

Neela Neth / නීල නෙත් – Roshan Ranawana n Krishan ft. Raj

නීල නෙත් වලින්.. හොරෙන් ආලවන්තකම්.. කියූ රන් රුවැත්තියේ.. හිනැහිලා… කොයි වසන් උනේ… පාළු අම්බරේ සදා… ප්‍රේම ගීතිකා ගැයූ… පෙම් කිරිල්ලියේ… තටු සලා.. කොයි ඉගිල්ලුනේ… ඈතින් පෑයූ උදා රන් තරුව මෑතින්…