September 2020

අහිංසකාවී | Ahinsakawi by Dimanka Wellalage

අහිංසකාවීලෙංගතුකමින් හුරු හිත වෙත ඇතුල් වුණුඔබ ගැන පහන් තරු කියයි තොරතුරුගමනේ විඩා නිවූ දුටුවන් වශී කෙරූඔබ පිළිමයක් බදු රනින් ඔප දැමූපොලවේ පතුල් තැබූ රූ සිරි නරඹාදැනුනේ තොටිල්ලකින් නලවන සේමා අහිංසකාවී…

උමතු වී | Umathu Wee by Aki Vish [2019]

සංසාර හීනේ පුරානුඹ ගාව සිත නැවතිලාදඟකාර නුඹේ රූ ශ්‍රියාපෙම් ලොවක මා සිරකලා තරු අතරින් මා නුඹවම සොයාපියඹා යමි ගුවන පුරාහිරු සඳු පරදා විලි සැලරුවිනාලැබ ගන්නෙමි ඔබ පරදා මා ඔබේ ලයේ…

සින්ඩරෙල්ලා | Cinderella by Cairo Rich [2020]

පාට මල් වැල් මත් උනාදෝහවසක අපි හමුවුනාදෝකාලය දැන් ගත වෙලාදෝරහසේ…..චූටි අපි රහසේ ලංවුනාදෝරෑ මල් රහසේ පරවුනාදෝමා හීනෙක තනිවුනාදෝඈගේ…..සින්ඩරෙල්ලා….සින්ඩරෙල්ලා…. පාට පාට මල් වැස්සක් වැස්සේඈගේ තොල් වලින් මත්වේඈගේ රූපේ මා හිතේ ඇඳේදවස…

අන්තරාවයි | Antharawai by Lakmini U ft. Tharindu Damsara

ප්‍රේමය නම්ආදරේ කටු කම්බි ඇතිරුනුගෑනුන්ට වැරදිච්ච තැන්මයඉතිං එහෙනම්ආන්ත්‍රාවයි කියලා ගහමුදකොයිකටත් රතු රෝස මල්වල ගෑනු ඉර හඳ තාරුකා කළපිරිමි ඇති ලොව කට්ට කළුවරසඳෙන් දෑතම අහක් කරගමිකවි තියා යමි එහෙම තැන්වල තවම…

රාමලානයේ | Ramalanaye Sanda by Dushani ft. Tharindu D

හිමිකමක් නැතිසිහිනයක් දැකනුඹ මගේ යැයි නොකියමිහිස් වසන ෆර්දාවඇස් වසා බැඳි දිනෙකරාමලානයේ සඳ මියැදුණි සිහිනයෙක මැවෙන මිරිඟුවක් සොයමික්ශේමයක් නොදුටු සව්මයේසීතල ම රැයෙක උණුහුම් ම කඳුළසහරයේ මැද ඇහැරමිප්‍රේමයක් නොදත් හදවතක්කර්කශ ම රළු…

නෞකා | Nauka by Rookantha Gunathilaka [1998]

නෞකා එලි නිවෙනා රෑමුහුදේ රළ කැළඹෙන රෑතනි වී ක්ෂිතිජය අඳුරේහිඳිනා පිළිරුව මම දෝ සුසුමෙහි සුළඟට සැලි සැලි හිත වෙවුලාමම ඉකි බිඳිනෙමි ගිනිසිළු පද අවුලාසිවුසිය ගව් දුර ගොඩ බිම කොතැනක හෝපෙම්…

රුබිරි පපා | Rubiri Papa by Kasun Sanjaya ft. Funky Dirt

කලබල සින්යො සිමයියා…මන ගයනා කපිරිඤ්ඤායකදුරා පරදායකින්නි මහදේ යකා නටන්නා කෙල්ල මට කැව්වේ පිපිඤ්ඤාකට ඇගේ සද්දෙ රතිඤ්ඤාලොතරයි ඇදුනා වගේ දැනුනාමට දැක්කම සුමනා වතුපිටි ගේ දොර ඕනෙම නෑ මට නුබයි නිධානේස්වර්ගෙක ෆීලින්ග්…

යෞවනියේ | Yauwaniye by Chathura Dulantha [2020]

Melodic indie-pop ballad celebrating the innocent and hidden depths of youth. Song Lyrics මා සිතුවිලි…. කෙසේ සඟවමිනුඹේ හසරැලි හා වෙලී….ආදරයකී…. හදේ ඉපදුනීනුඹේ සෙවණැලී හා බැඳී…. යෞවනියේ… සමනලියේමට වාගේ… දැනුනද ආලේයෞවනියේ…

පාරමිතා | Paramitha by Shashika Nisansala

පාරමිතා නොපුරමු අප දෙදෙනාමතු මතු සංසාරේපාන සිනා සුළඟට විසිකරමුහමුවෙන හැම වාරේ පාරමිතා නොපුරමු අප දෙදෙනාමතු මතු සංසාරේපාන සිනා සුළඟට විසිකරමුහමුවෙන හැම වාරේ කඳුළු වලින් දියවී යනවා නම්අවිහිංසක රූපේදෝරේ ගලන තුරු…

මීදුම් දුමාරයේ | Meedum Dumaraye by Kasun Kalhara [2014]

මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ සිහින ඇන්ද සානුවේආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..කොල පාට හැලුනු ඈත නිම්නයේකොල පාට හැලුනු ඈත නිම්නයේ නිශා…. නින්ද ඇහැරවාමල්…. බිඟුන්ටත් හොරාආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..කොල…