අන්තරාවයි | Antharawai by Lakmini U ft. Tharindu Damsara

Sinhala song lyrics with music notes illustration

ප්‍රේමය නම්
ආදරේ කටු කම්බි ඇතිරුනු
ගෑනුන්ට වැරදිච්ච තැන්මය
ඉතිං එහෙනම්
ආන්ත්‍රාවයි කියලා ගහමුද
කොයිකටත් රතු රෝස මල්වල

ගෑනු ඉර හඳ තාරුකා කළ
පිරිමි ඇති ලොව කට්ට කළුවර
සඳෙන් දෑතම අහක් කරගමි
කවි තියා යමි එහෙම තැන්වල

තවම මන්ද්‍රිලා නෙළයි පලවැල
කුවේණිලා ඇති වන්දි නඩුවල
‍ආදරේ වැරදුණේ කොහොමත්
ගෑනු බිම්මල් වෙච්චි බිම්වල

tharindu damsara,tharindu,damsara,ithin a hamadema,new sinhala songs,numba nomathi dihawaka,sadakalika premayknam,sadakalika,hithalu,dhammadewa,sanjula himala,ruhunuketha,nuba nomathi,reazon records,the night without her

lyrics,cupid lyrics,cupid twin version lyrics,lyrics cupid,barbie world lyric,barbie world lyrics,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,cupid song,music,hopeless romantic,i’m feeling lonely,second chance to cupid,vibe music,a hopeless romantic all my life,fifty fifty cupid english,and i’m bad like the barbie,barbie world ice spice,barbie world nicki minaj,all of the barbies is bad,fifty fifty cupid,cupid fifty fifty

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply