Chathuranga Kasthuriarachchi

අල්තිනායි | Althinai by Chathuranga Kasthuriarachchi [2019]

පාට පාටින් හැඩ නොදාකටු පෑන් සලකුණු තබාතින්ත බොදවුනු පොතේහරි වැරදි ගැරහුම් රැසේඅල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ… ගස් දෙකක් නොව මහ ගොඩක්අතර හිරවුනු කිරිලියක්අහඹුවක් ලෙස මුනගැසීමමයි හෙලුවේ…

හිත් වල කෝ බං | Hith Wala Ko Ban Aadare by Chathuranga

Deeply critical Sinhala social commentary on modern hypocrisy. Song Lyrics රැව්ලක් වැව්වට චේ ග්වේර වගේමත් වී හිටියට බොබ් මාලේ වගේහිත් වල කෝ බන් ? ආදරේරැව්ලක් වැව්වට චේ ග්වේර වගේමත් වී…