පාට දේදුන්නේ රැදි පාට ඕවිල්ලේ හීන සාගරේ සිනා රැදේ රේනු මෙන් පාවේ සුලගේ වරින් වරේ රොන් සොයා ඇදෙයි බිඟුන් වටේ ආදරේ සැප සාදරෙන් සැම ලෝකයේ දකිනා ජීවිතේ මුල පෑදෙනා මල්…
Didula Tharusara
ඔබ හා මා | Oba Ha Ma by Mahiru Senarathne [2020]
මේ සැන්දෑවේ වෙලේමින් ඔබ හා එදා ඒ රෑ යාමේ සොවින් නෙත් බර උනා රෑ හද පානේ වෙලමින් කම් සුව ලබා මා තනි වූයේ එක් ක්ශනයෙන්.. එදා මන බඳිනා ඒ රූපේ..…
උන්මාදෙන් | Unmaden by Shehani Kahandawala ft. DKM [2023]
Atmospheric pop-rap collaboration blending misty romantic visuals with urban luxury. Song Lyrics මීදුම් දුමාරෙන්ඈතින් පේන යායේනිල් පාට දෑසින්මානම් මත් වෙලා සොයමින් උන්මාදෙන් ලංව් මදහසින්තනිවී ගුලිවී ඉන්නම් ආලේ මුලාවීමන්දාරමේ ලන්දූආලේ සොයාවූආලෙන්…
මායම් තාරකා | Mayam Tharaka by Harshad Ibrahim [2022]
මායම් තාරකා ස්නේහයේ රෑ පුරාසිහිනෙන් පෑව දෙව්ලිය මගේඅදරෙන් පෑ සිනාවන්ද ගීයක් උනේසිහිනේ භාවනාවක් කලේ මාහා ලංවීලා හදේ ගායනාආලෙන් වෙලාගන්න කෝලම් කලාමේ සීත රෑ යාමේ මාගේ වෙලාසිත්තම් කලා ආදරේ ආදරේ ආලේ…
යලි නොඒවී මා | Yali Noewee Ma by Duava ft. Didula Tharusara [2022]
සාදයේ මාහා සුවේ ඒ වින්දේ ලංවීලා,මා හදේ ඔබ හා ලියූ මේ ආදරේ ගීතේ,ඔබ කියාදුන් ආලේ ආයේ,නොවේ පෑවේ ඒ කලේ,සෙවූ ඒ සේයා ලෝකේ පීරා,හදේ ලිව්වේ ඒ කාමේ,නොවේ ලංවූයේ ආයේ,සිතේ ගැල්වූ බොරු…
ප්‍රියාදරී | Priyadari by Didula Tharusara ft. Cozzy [2021]
සැලෙනා පිණිබිඳු නුරාවේමුමුණා කවිපද හැඬූයේනුඹේ සිනහාහදේ මැවුනානිවෙනා තරුකැට අමාවේ කුමාරියේ නුඹේඅනුරාගයේ වෙලීඋන් ඒ යාමේ ප්‍රියාදරී නුඹේඋන්මාදයේ වෙලීහීනේ නෑසේ දැනෙනා සිතිවිලි ගැයූවේගැහෙනා මතකයෙ විරාගේසිතේ ඇඳුනානෙතේ රැඳුනාදැවෙනා කඳුළැලි සිනාසේ.. කුමාරියේ නුඹේඅනුරාගයේ වෙලීඋන්…