පාට දේදුන්නේ

රැදි පාට ඕවිල්ලේ

හීන සාගරේ සිනා රැදේ

රේනු මෙන් පාවේ

සුලගේ වරින් වරේ

රොන් සොයා ඇදෙයි බිඟුන් වටේ

ආදරේ සැප සාදරෙන්

සැම ලෝකයේ දකිනා

ජීවිතේ මුල පෑදෙනා

මල් පාට සේදී යෙනා

පේන මල්පාරේ

ඇති රෝස කටු පදුරේ

රොන් තිබෙයි නමුත්

විසයි ලොවේ

මල් සිනා යායේ

නොම දෙන් වරින් වරේ

ස්නේහ ආලයෙන්

හිදින් ලෝවේ

ආදරේ සැප සාදරෙන්

සැම ලෝකයේ දකිනා

ජීවිතේ මුල පෑදෙනා මල්

පාට සේදී යෙනා

ආදරේ සැප සාදරෙන්

සැම ලෝකයේ දකිනා

ජීවිතේ මුල පෑදෙනා මල්

පාට සේදී යෙනා

written by Didula Tharusara

Leave a Reply