සැන්දෑ සාජ්ජේ | Sanda Sajje by Mahiru Senarathne [2021]

Sinhala song lyrics with music notes illustration

ආලශ්‍රීයෙන් පේන බලනා රූප මානයේ

සේද සෞසැල් පාට පටලා අඟනු බෝ ඇතේ

තාල අල්ලන් අගෙට වයනා ගීත බෝජනේ

යන්තෙන් පෙනුනා ඈගේ ශෝභා රූ අලංකරේ 

මං මුලාවී දෝ පසක්වෙමි

දැනට ස්තිරයිද නොදනිමි

මතක ඇහැරෙයිදෝ ඒ සැකයෙන් මා නිවෙන්නෙමි 

ඈත දුර සන්සාරයේ මග

චන්ද කුමාරි පෑ සැඳෑවක

සැන්දෑ සාජ්ජෙ ගී ගයනු ඇත නුඹ සිහිකරන් මං

ආලශ්‍රීයෙන් පේන බලනා රූප මානයේ

සේද සෞසැල් පාට පටලා අඟනු බෝ ඇතේ

තාල අල්ලන් අගෙට වයනා ගීත බෝජනේ

යන්තෙන් පෙනුනා ඈගේ ශෝභා රූ අලංකරේ 

written by Mahiru Senarathne

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply