Uresha Ravihari

භවයෙන් භවේ | Bawayen Bawe by Mihindu Ariyaratne x Uresha

භවයෙන් භවේ පතා ආදරේසදාකල් මිහිරීභවයෙන් භවේ පතා ආදරේසදාකල් සුවඳයි සුවඳ විහිදා හමන සුළඟේයන්න පාවී සිතින් පැතුවේඅහස් ගව්වේ පෙනෙන මානේපාවි පාවී ඉන්නයි සිතුවේ දිනෙක හමුවූ දෙනෙත් නොකියූරහස් තාමත් හිතේ ගොලු වීතවත්…

සුසුමට | Susumata Susumak by Sanka Dineth ft. Uresha Ravihari

කොඳ මල් ඇතිරූ සඳ යහනාවේසතපා සනසන්නම්ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේසිහිනය අඩ නින්දේ තිබුනාවේමතකේ නැලවෙන්නම්අපෙ හඬ විතරක් මට ඇහුනාවේ නිහඬතාවේ වයන්නේ සංගීතේනිහඬතාවේ වයන්නේ සංගීතේනිහඬතාවේ වයන්නේ සංගීතේනිහඬතාවේ වයන්නේ සංගීතේ සුසුමට සුසුමක් මුහුවන…

උන්නා එක | Unna Eka by Uresha Ravihari

උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝඋන් කී මේ කතන්දරේ අක්කේ දැන් අහන්නකොඅක්කා වගේ රූපෙන් යස මල් මල් මුතු කුමාරිකාකැන්දන් යන්න ආවලු අහසේ හිරු කුමාරයා ඒ කතන්දරේ හිරු කුමාරයා වාගේ කවුරු…

සිතට සියුමැලි| Sithata Siyumali by Uresha ft.Dumal Warnakulasuriya

සිතට සියුමැලි ගීතයක් වගේ…ජිවිතේට ආදරය ගෙනාහැමතැනම පෙනේ සිත ලගම රැදේ…ආදරයට ජීවිතය ගෙනා සිතට සියුමැලි ගීතයක් වගේ…ජිවිතේට ආදරය ගෙනාහැමතැනම පෙනේ සිත ලගම රැදේ…ආදරයට ජීවිතය ගෙනා මඟ හැරුණු ජිවිත සැමරුම්…පිටු අතරින් ඔබ…

ලියු කවි පද | Liyu Kavi Pada by Krishantha Erandaka & Uresha

ලියු කවි පද දහක් අතරේ ලියාගන්නට බෑරිව ලතෑවුනුඑකම එක දිග පුන්චි කවියක්තවම ලියනවා මන්තවම ලියනවා මන්නුඹේ සුවද රෑදී පපුව ගෑඹුරේකියාගන්නට බෑරිව සිරවුනුඑකම එක දිග පුන්චි පෑතුමක්තවම පතනවා මන්තවම පතනවා මන්…

පමාවී පිපුණු මල් | Pama Vee Pipunu Mal Suwadai by Kasun Kalhara

A timeless poetic song about love. Song Lyrics පමාවී පිපුණු මල් සුවඳයිපමාවී පිපුණු මල් සුවඳයිපිපුනි දෙතැනක ඒ නමුත්සුවද ලෙන්ගතුමයිහිතට හිතැතිවගලා යන සුලගේහිතා ගන්නට බැකුමනට මලට දකුමන සුවදටදෝහද පියන් පත් හැර…

හිනාවෙන්න බැරි | Hinawenna Bari Tharamata by Dammika ft. Uresha

Deeply melancholic duet exploring the paralysis of extreme emotional pain. Song Lyrics හිනාවෙන්න බැරි තරමටහඬා ගන්න බැරි තරමටහිනාවෙන්න බැරි තරමටහඬා ගන්න බැරි තරමටනුඹේ නමින්මගේ හිතේතැනු මාලිගාතැනු මාලිගා… කතා කියන තරු…

අහසින් එහා | Ahasin Eha by Kasun Kalhara ft. Uresha Ravihari

Ethereal romantic duet celebrating a dreamlike love that transcends the physical world. Song Lyrics අහසින් එහා තරු මං දිගේපියඹන්න දැන් විහඟෙකු ලෙසින්..අහසින් එහා සිහිනය දිගේ පියඹන්න නම් ආසයි ඉතින්..හිත කළඹමින්…

සිතුවිලි පුරා | Sithuvili Pura by Uresha Ravihari

Melancholic romantic ballad exploring the lingering presence of a lost love. Song Lyrics සිතුවිලි පුරාසිහිනෙක පවාසිතුවිලි පුරාසිහිනෙක පවා නෙතු ඔබේම වෙනු දකිනාහෙට පහන් වෙයන්මගේ සිහින අරන් ඔබ මාලගයි සිතුනාඔබ මාලගයි…