සිතට සියුමැලි| Sithata Siyumali by Uresha ft.Dumal Warnakulasuriya

Sinhala song lyrics with music notes illustration

A tender and soulful duet by Uresha Ravihari and Dumal Warnakulasuriya celebrating the gentle warmth of love.

Song Lyrics

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා

හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා

හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

මඟ හැරුණු ජිවිත සැමරුම්…
පිටු අතරින් ඔබ හමු වූවා

හිත අද්දර ඉන්නා තනිකම…
සඳ වතුරේ ඉකි බින්දා

චමත්කාර ජිවිතේ…
හමුවන්නට පැතුමන් පිරුවද

සිතේ තනිවුන ආදරේ…
සගවා අප සිටියා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා

හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා

හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

විලෙක නෙලුම් පිපෙන සැදැවේ…
ඔබේ සිනහව යලි රැදෙනවා නම්

විහග ගීත ඇසෙනා මානේ…
ඔබේ කටහඩ යලි ඇසෙනවනම්

ඈතයි මාගේ පීදෙන තුරු මත…
රටා මවන සිතුවිලි අතරේ

හිතේ තනි වුන ආදරේ…
සගවා ගෙන සිටියා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා

හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා

හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

Song Information

Song Title: Sithata Siyumali (සිතට සියුමැලි)
Artist: Uresha Ravihari ft. Dumal Warnakulasuriya
Lyrics: Thushani Bulumulle
Music: Udara Jayakody
Genre: Melodic Duet / Romantic Ballad
Language: Sinhala


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Sithata Siyumali” is a graceful and deeply emotive duet performed by Uresha Ravihari and Dumal Warnakulasuriya, featuring lyrics by Thushani Bulumulle and music by Udara Jayakody. The song portrays love as a delicate, soothing melody that breathes life into the heart, washing away past loneliness and turning memories into a comforting sanctuary.

Song Meaning

The song explores the healing power of love after a period of missed connections and solitude (“maga harunu jiwitha samarum… hitha addara inna thanikama”). The lyrics capture the bittersweet reality of having harbored unspoken affection while wishing for the return of a beloved’s smile and voice. Through poetic imagery of blooming lotuses at dusk and gentle moonlight, the duet conveys how true love gently melts away sorrow and fills the heart with profound warmth.

Frequently Asked Questions (FAQ)

What is the core message of “Sithata Siyumali”?
The core message is how love arrives like a soft, delicate song to heal past loneliness and give true meaning to existence.

How do Uresha Ravihari and Dumal Warnakulasuriya blend their voices?
Their vocal interplay creates a harmonious and conversational narrative, capturing both sides of a tender, longing, and deeply affectionate emotional connection.

What imagery is used to express longing in the song?
The song uses evocative imagery such as blooming lotuses in the evening, soothing moonlight, and quiet thoughts woven across the pages of memory.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply