ප්‍රේමයේ මුණිවරිය | Premaye Munivariya by Dumal x Kasun K

Sinhala song lyrics with music notes illustration

ප්‍රේමයේ මුණිවරිය
අත නෑර ළග සිටිය
සසල ලොව ළග
නිසල සනහස පිදුව
ඔබ ප්‍රේමයේ මුණිවරිය

ජීවිතේ මහ පුදුම කවි පොත
ප්‍රේමයෙන් පුරවා තබන අතරේ
අත හැරීමක මිහිර තැවරූ
කවි කොතෙක් තිබුණාද?
ඔබ ඇසුරේ…

මිනිස් ගුන සුවදින් පහන් වුණු
ඔබේ එළියෙන් – මම නිවෙන අතරේ
ඒ එළිය පතුරා- තැනින් තැන
ඔබ පහන් දැල්වූ අරුම අදුරේ

kasun kalhara all songs,kasun kalhara new songs,kasun kalhara songs,kasun kalhara live,kasun kalhara song collection,kasun kalhara acoustic,kasun kalhara songs collection,kasun kalhara the voice,kasun kalhara sanda mithuri,kasun kalhara,songs kasun kalhara,kasun kalhara new,kasun kalhara videos,sanda mithuri kasun kalhara,best of kasun kalhara,classical song,sinhala new songs,kasun,ananthayata yana para dige,sinhala relaxing music,naada yaathra

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

2 thoughts on “ප්‍රේමයේ මුණිවරිය | Premaye Munivariya by Dumal x Kasun K”
  1. මේ‍ ප්‍රේමයේ මුනිවරිය ගීතය අගය කිරීමට මට වචන නැත. එය ඒතරම්‍ම වටනා කතාවකි ස්තුතියි කසුන් දුමාල් ආදරෙයි ❤️

Leave a Reply