මටත් කවියක් | Matath Kaviyak by Kasun Kalhara [2023]

Sinhala song lyrics with music notes illustration

යනව නම් නුඹ ඈත දුරකට
මටත් නොකියම නොඑන්න​
දුටුවොතින් සඳවතිය අහසේ
යන තැනක තතු කියන්න​

නුඹේ මග දිග තුරුලතා වල
මල් පිපී දැයි බලන්න​
අපේ ආදර කතාවේ
කෙටි පටුන පෙති මත ලියන්න​
පියුම් දහසක් පිපුනු පොකුනක්
හමූඋනොත් මග රැදෙන්න
බඹර සමනල මී මැසින්හට
සෙනෙහසේ කවි කියන්න​

ඉතින් නුඹ තව දුර ගියෝතින්
මාව අමතක නොවෙන්න​
හිත හැදෙන්නට දුක නිවෙන්නට
මටත් කවියක් ලියන්න​

written by Dr.Asha Abeysekara

kasun kalhara,kasun kalhara new,kasun kalhara songs,kasun kalhara videos,kasun,naada yaathra,kasun 2023,naada,classical song,sinhala new songs,sinhala new videos,official video,acoustic songs,songs,music,matath kaviyak,kasun kalhara nonstop kasun kalhara,songs kasun kalhara,kasun kalhara mal mitak thiyanna,mal mitak thiyanna kasun kalhara,kasun,mal mitak thiyanna lyrics,mal mitak lyrics,mal mitak thiyanna,mal mitak,mal mitak thiyanna raspet,kasun kalhara songs,kasun kalhara nonstop,best of kasun kalhara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply