Surendra Perera

සමාවෙනවාදෝ | Samawenawado by Surendra Perera

සමාවෙනවාදෝ හැර ගියත් මා එදාඅහිංසක ඔබගේ නෙතට කඳුළක් තියාසමාවෙනවාදෝ හැර ගියත් මා එදාඅහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා මතකද අපි පෙර දිනකදී ආදරේ කළාඔබ කීවේ හැම වේලේ මා ඔබේ කියාහඬනා නෙතු…

පායන්න සඳ මීදුමේ | Payanna Sanda Meedume by Surendra Perera

පායන්න සඳ මීදුමේඇයි ඉන්නේ සැඟවී සඳේහිනැහෙන්න මේ නිල් විලේඔබ ඉන්නේ කොහෙදෝ ප්රිලයේආවාම තරු රෑනේ පායාදිස්වේවි දෙව්ලියක සේයාඔය නෙත් විලේ කැල්මන් දිලේඔබ පායන්න සඳ මීදුමේ පායන්න සඳ සේ රැයේඡායාව මතකේ රැදේසඳු…

පමා නොවී සමාව දී | Pama Nowi Samawa Di by Surendra Perera

පමා නොවී සමාව දීසොයා තියාගත් හැම සේරමත් පිදූජීවිතයේ බැරි අමාරුකම්කොයි කාටවත් නොපෙන්වූතාත්තේ මං ඔබගේ එකම පුතුහැමදාමත් ඔබසිතින් පැතු හොඳම පුතුතාත්තේ මං ඔබගේ එකම පුතුහොඳම පුතු හමා ඇදී ගිය සුසුම් කුණාටුමායිම්…

මීදුම් වසන්තේ | Meedum Wasanthe by Surendra Perera

මීදුම් වසන්තේ, සීතක් දැනේවිපංච පියුම් යහනේ වස්සන්න වරුසා කුසුම්වසන්තයේ, මගේ පෙම් කුමරි මා තමාගිම්හාන සැන්දෑ ඔබේ පෙම් සමීපේසිතල මට නොදැනේඔබ ගාව හිඳිනා තුර තුරුලේ ඔබේමගේ පෙම් කුමරා මා තමා පෙම්…

මගේ ගාවට හීන | Mage Gawata Heena Genalla by Surendra Perera

මගේ ගාවට හීන ගෙනල්ලානුඹ ඈතට යන්න ගිහිල්ලාමැව් හීනය තුරුළු කරන් මා උන්නානෙතු ගාවට කඳුළු ගෙනල්ලාතනි වෙන්නට දුරක ගිහිල්ලාමැව් හීනේ මේ ඇස් යට තනි කෙරුවාපාළුවේ දුක දරා හැඬවූවත් මෙදාමම හිඳිමී සදා…

මොනාලිසා | Monalisa by Surendra Perera

සිහින සාප්පුවේ දොර අරින්න මොනාලිසාපරණ සේප්පුවේ රන් කාසි ගනින්නහිතට යාප්පුවේ හිනාවෙන්න කියාදෙන්නහතරෙ කෝච්චියේ කොළඹ දුවන්නහතරෙ කෝච්චියේ කොළඹ දුවන්න දූවිලි හාදු ගොඩේ ආදරේට සැතපෙද්දීයකඩ කඳන් දිගේ පිපෙයි සුදු අරලිය මල්නෙලා ගන්න…

හින්දි වගේ | Hindi Wage by Surendra Perera

FB එකේ මුළු දවසෙම රැකගෙන ඉඳලාදැකපු දැකපු Hot කෙල්ලට Request දාලාBlock වුණාම Adminලාට නාහෙන් අඬලාආදර ලෝක් දිනුවේ මම Chat කරලාOT නැති Night Shift ගමකට ගහලාපැයෙන් පැයට Profile Pics Upload කරලාදවස…

ගිම්හානයේ පිපිච්ච | Gimhanaye Pipichcha by Surendra Perera

ගිම්හානයේ පිපිච්ච මන්දාරමේ පෙගිච්චසන්සුන් සුවින් පිරිච්ච මල් හිනාව මානයේසන්සුන් සිතුම් දැනිච්ච මා තුරුණු හිත් පොඩිත්තකළඹනා හැගුම් එතිච්ච අරුමයක් ඔහේ දැනීවසන්තය එපා අනන්තය පුරාමේ සුරම්‍ය ජීවිතේ හොදා ආදරේ නෙත් බැලුම් නිසංසලේ…

දෙතොල් තෙලි තුඩින් | Dethol Theli Thudin by Surendra Perera

දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලාකොපුල් තල දිගේ හෙමින් අතුරලාමෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරීනුවන් කැල්මකින් නුරා වර්ණ දීජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී රෑ දවසේ නොමැකී ලා…

සිතින් අද මම හඩන්නේ | Sithin Ada Mama Hadanne by Surendra Perera

සිතින් අද මම හඩන්නේනැති නිසයි ඔයා මගේ ජීවිතේකලක් ගොස් මට එය වැටහුණේකලේ වරදකි ජීවිතේ ගෙවී ගොසින් දැන් වසර ගණන්සමාගන්න නෑ දුන්නේ වරම්සිතත් රිදුම් දෙයි මැරෙන තරම්ගලක් වගේ සිත දරුණු කරන්බලා…