පායන්න සඳ මීදුමේ | Payanna Sanda Meedume by Surendra Perera

පායන්න සඳ මීදුමේ
ඇයි ඉන්නේ සැඟවී සඳේ
හිනැහෙන්න මේ නිල් විලේ
ඔබ ඉන්නේ කොහෙදෝ ප්රිලයේ
ආවාම තරු රෑනේ පායා
දිස්වේවි දෙව්ලියක සේයා
ඔය නෙත් විලේ කැල්මන් දිලේ
ඔබ පායන්න සඳ මීදුමේ

පායන්න සඳ සේ රැයේ
ඡායාව මතකේ රැදේ
සඳු සේම පායා දිලේ
ඔය නෙත් විලේ පාවි ගියේ
රහසින්ම බැඳ ආදරේ
ඔබ ආවාද මීදුම් තලේ

පායන්න සඳ මීදුමේ
ඇයි ඉන්නේ සැඟවී සඳේ
මාගාව තුරුලේ වෙලී
විඳගන්න මේ ආදරේ
තරුමල් විලේ පායා දිලේ
හිනැහෙන්න සඳ සේ රැයේ
ඔබ හිනැහෙන්න දෙව්ලිය ලෙසේ

පායන්න සඳ මීදුමේ
ඇයි ඉන්නේ සැඟවී සඳේ
හිනැහෙන්න මේ නිල් විලේ
ඔබ ඉන්නේ කොහෙදෝ ප්රිලයේ
ආවාම තරු රෑනේ පායා
දිස්වේවි දෙව්ලියක සේයා
ඔය නෙත් විලේ කැල්මන් දිලේ
ඔබ පායන්න සඳ මීදුමේ

Leave a Reply