සෝබනයි | Sobanai by Dhyan Hewage & YAKA [2026]
Charming 2026 romantic track blending soft acoustic melodies with upbeat rhythmic flows. Song Lyrics නෙතු ලඟ පායන රුවට හිත මගෙකදිමට පෑහෙන… සිහිනෙක පාවෙන විලස නුඹ ලඟනොදැනිම රෑ වෙන… දේවී මන…
The biggest collection of Sinhala song lyrics.
Charming 2026 romantic track blending soft acoustic melodies with upbeat rhythmic flows. Song Lyrics නෙතු ලඟ පායන රුවට හිත මගෙකදිමට පෑහෙන… සිහිනෙක පාවෙන විලස නුඹ ලඟනොදැනිම රෑ වෙන… දේවී මන…
Aggressive drill track asserting street dominance and ancestral spiritual power. හේ යකෝඇයි දාන්නේ ශෝ අද රස්නේ වැඩීකොල්ලෝ මෙහේ සැර බලනෝ අපි දාගෙන ආවොත් දන නවනෝඇවිලෙද්දී ෆ්ලෝ අපි දෙන්නෙ ඕවඩෝස්කරයි ඩෝ…
නුඹේ ආදර කතාවේ මම රෝමියෝ වෙලාඉඳිනා සිට ඉණිමඟ තිය නුඹ බලමි මාඑන්නේ මම කවුලුවෙන් එබිකම් කර බලාඅද වාගේ රැ යක් ආයෙත් එයි නොසිතෙයි කියාඅපේ ආදර කතාවේ මන් මත් වී ඉන්නේ…
සංසාර ආලේ නිම්නේන රාවේපෑ ආදරේ ඒ මන බැන්ද ස්නේහේසන්තාන ස්නේහේ ශෘංගාර තාලේඒ ආදරේ ඈ පෑ මන්දහාසේ නොනිමෙන ආලෝකේ මගේඇගෙ තුරුලේ වෙලෙනාඒ ආදරේ ඈ පෑ මන්දහාසේ නෙත් අගන රූපේ උනමාද ස්නේහේමේ…
Dark melodic pop track exploring the pain of betrayal and infidelity. Song Lyrics හද පාරනා කාරණාදකිනා මා සිත බිඳුණානෙතගේ කඳුලැල් මැවුණාමිරිඟුවක් දෝ මට හැඟුණා පෙමෙන් බැදී ලඟින් ඉදි තුරුලටරැයක් නිවී…
මතකයන් වල සිර වෙලාසිහිනයක මං තනි වෙලාඅදහස් වූයේ නුඹමයි රූනාවියේරාත්රියකදි දිලිසෙනානුඹේ සෙනෙහෙට පෙම් කරා, එයි, එයිනුඹ සිහින ලොවෙන් ආවාදෝ රූනාවියේ මගේ හද පුරවානෙතු යොමු කරලාඇයි දෝ මා තනි කළේ?මුව සිප…
මේ රෑ මා සිතැඟි ආශා වෑහෙනාවිමති වී සඳ සේ රූ සේයායාවෙනා ළංවෙනාරූ ඡායා මනස රූ රා නැහැවිලාසලිත වී මතුවේඒ ඡායා රෑ පවා යාවෙනා ස්වේත හීන පායාමැවෙනා රූ සොබා වතනින්ද නේන…
සිත නිරතුරු රහසින් කොදුරන්නේනුඹ ගැන සිත සිත මම නිදි යහනේඒත් නුඹ එක් වී ඉන්නේ පහසේ මගේ නෙමෙයි වෙන කෙනෙකුගේ යහනේපෙම මිල කොට දෙන කෙනෙකු ද කියාදැවෙන ගින්දර මා සිත තුළම…
සිත් රූ බැඳී අහසේමායා තරු අදමාගෙත් සිත ගෙන ඇහැරෙන්නාඒ මනරම් සිහිනෙටවර්ණ තවරන් එන්නයෞවන ඒ සිත් පිබිදෙන්නා ඈතින් ඒ දෑසින් පේරෑනේ අල්ලා ගන්නේ මාපියඹා යන්න සැඟවී එන්නආකාසේ ඈතින් ඒ දෑසින් පේරෑනේ…
Nostalgic pop-rap track blending historical imagery with a story of lost love. Song Lyrics Verse 1 හද බන්දා ගුරු දෙටු දියනිරන්දා මා සුබ සිහිනේ මවනා ප්‍රේමී කතාසැනෙකින් මැවුන රුව වරුනේ…