LAVA by YAKA ft. DKM & Mayora [2018]
the way you look at methe way you touch memakes me desiring oh yeahwanna be with you tonight you the one who do itmake me feel alrightfor me you feel…
The biggest collection of Sinhala song lyrics.
the way you look at methe way you touch memakes me desiring oh yeahwanna be with you tonight you the one who do itmake me feel alrightfor me you feel…
Deeply reverent contemporary ballad honoring the legendary devotion of Princess Yashodhara. Song Lyrics යශෝදරා..අහස පුරාලියමි ඔබේ වරුණායශෝදරා..කල්ප පුරාආල වැඩුවේ කොහොමා භවයෙන් භවේඅභිමන් ගමනේපෙරුමන් පුරලාඔබකෙසේ..එතරම් සෙනෙහේපිදුවද මංදා.. යශෝදරා..අහස පුරාලියමි ඔබේ වරුණායශෝදරා..කල්ප…
Intense contemporary rap/fusion track exploring the legendary betrayal and downfall of Devadatta. Song Lyrics දෙපයින් හිට මැරුණත් වදින්නේ නැ මන් කාටත්යුද්ධයි අවදි කරේ නවින ජනතාවක්කේතරම් බලගතු පුද්ගලයන් මෙහේ ආවත්අපියි බන්…
සුමිහිරි තැන්මුව කොනකින්සිපගත්තූප්‍රියේමතකෙට ආ ඒ සමයයිආදර කතා ගිම්හානේ වස්සානේ මංමත් වීගිම්හානේ වස්සානේ මංතනි වී හදෙහි ඇදීරූවරුනේසිතුවමකි නුඹප්‍රියේනෙතග දිහාමා බලනාසැමවිටම හැගුනේ ගිම්හානේ වස්සානේ මංමත් වීගිම්හානේ වස්සානේ මංතනි වී
සරාගී නෙත් වලින්බලන්නේ විගස දැන්සෙමින් ලය පැද්දෙමින්රුවක් ඇදෙනා සැනින්සොරාගත් හදවතින්සිරකර මත්පැන් වලින්බිදුනු ඒ මල්පෙති අගින්කරයි දැන් කාමකම් අන්දකාරේ සමවැදිලාවිසිතුරු සළුපට පවානලගන නැටුමන් නටාමගේ ලෙය බිදවටමිනානිම්න අඩවියේ සැරිසරාපෙම් කරමුද අපි සැමදාවේදනාවක…
Dreamy romantic pop track blending classical imagery with modern melodies. Song Lyrics මීදුම් වලා යහනේතරුවන් නුවන් දිලිහේ සප්නයක මා සිතසිරවී හිදින්නේ මල් පෙති සලා හිනැහීමුව රද සිඹින්නේ ආදරේ මනිමේඛලාමනිමේඛලා මල්…
සියුමැලි නුඹේ සිත නොම හැදිනවූ වැයූ වීණා ස්වර නොතකා හැරූ සංසාරයේ සද කිදුරි බදු වූ නුඹද බිම්බා දෙවි මා ඒ පැතූ දුවගිය මගේ ගමනේ නුඹ මගහැරී ඇයිද නොදනිම් එනමුත් හදෙහී…