දේවදත්ත | Dewadaththa by YAKA ft. Mandira N Maliga & Shashini

Intense contemporary rap/fusion track exploring the legendary betrayal and downfall of Devadatta.

Song Lyrics

දෙපයින් හිට මැරුණත් වදින්නේ නැ මන් කාටත්
යුද්ධයි අවදි කරේ නවින ජනතාවක්
කේතරම් බලගතු පුද්ගලයන් මෙහේ ආවත්
අපියි බන් යක්කු අදාල නෑ අපිට කාවත්

කරපු පවු ගෙවන්න ලෝදියට දැන් බැහැපිය
උබේ පවු ගෙවෙන්නැ ගිනි වතුර බීපිය
කරන්න කලින් දැනුනේ නැද්ද උබට බීතිය
උබකළ පව තමා හොල්ලපු එක බුදුන්ගේ රුධිරය

ඇහැට ඇහැක් දතට දතක් ලියවෙයි කාලේ
මුණට දාලා හිනාව අනිනකන් දාන්නේම නෑනේ
ජීවත් වෙයන් හිනා වෙලා ඉතිරිව ඇති කාලේ
මනුස්ස ලෝකේ සමාව අපායටනම් පොදු නෑනේ

රජ පවුලක රජ කුමරු
පමිතා දේවියගේ වැඩි පුතණු
පස්සේ බුදු කෙනෙකුගේ වාසනාව පෑදූ
පවු පිටිපස්සේ දිව්වා දේවදත්ත සාදු

මැවුවා සංඝ භේදේ එතනයි වැරදුණේ
වෛරයෙන් වෛරය නොසන්සිඳේ
ආනන්තරීය පව බුදු ලේ සෙලවීම
ඉවසපන් දේවදත්ත ලැබෙයි සැනසීම

වැරදි වීම යනු මිනිස් ගතියක්
සමාව දීම යනු දේව ගතියක්

අජාසත්ත රජ වීම බිම්බිසාර වැලලීම
අජාසත්තට අමතකයි කළගුණ සැලකීම
ඇත් රජෙක් රා පොවා එව්වා ඌ දමනයයි
නාලාගිරි ඇත් රජු තෙරුවන් සරණයි
දුටු නැති ධර්මය තොඩු වුණු ලොව
අපාය ලෝකය නිමයි ගෙවනවා පව

හැම භව පෙරුමන් පුරවමිනා
ලය පාමුල අකුසල තවරා
ලෙය පවිටු වෙමින් උඩු ගං දුවනා
ආනන්තරීය පව පිරවූවා…

Song Information

Song Title: දේවදත්ත (Dewadaththa)
Artist: YAKA ft. Mandira N Maliga & Shashini Janz
Lyrics: Gihan Anushka
Genre: Sinhala Rap / Cinematic Fusion
Language: Sinhala
Release Year: 2018


Song Summary

“Dewadaththa” is a powerful, high-energy track that revisits the Buddhist historical narrative of Devadatta, the cousin and rival of Gautama Buddha. The mood is aggressive, dark, and moralistic, using rap to deliver a stern warning about the consequences of betrayal and “Ananthariya Papa” (heinous crimes). It contrasts the pride and malice of Devadatta with the ultimate justice of karma, portraying his descent into the underworld as an inevitable result of his actions.

Song Meaning

The lyrics explore themes of vengeance, karma, and the gravity of spiritual betrayal. It references specific historical incidents: Devadatta’s attempt to kill the Buddha (shedding his blood), the creation of a schism in the Sangha (Sangha Bheda), and his alliance with King Ajatasattu, who imprisoned his own father, Bimbisara. The recurring message “An eye for an eye” (Ahata ahak) emphasizes the law of cause and effect. The song concludes that while making mistakes is human, the “unforgivable” nature of shedding the Buddha’s blood led to a suffering that even human mercy cannot reach, forcing the character to face “molten metal” (Lodiya) in the afterlife.

Frequently Asked Questions (FAQ)

Who are the artists involved in this track?
The song is a production by YAKA, featuring Mandira N Maliga and Shashini Janz.

What is the “Ananthariya Pawa” mentioned in the song?
It refers to the five most heinous crimes in Buddhism that bring immediate retribution in the next life. Devadatta is famously associated with “Lohithuppada” (shedding the blood of a Buddha) and “Sangha-bheda” (dividing the monk community).

Who was Devadatta in history?
He was a cousin of Prince Siddhartha who became a monk but later grew jealous and attempted to take over the leadership of the Sangha by trying to harm the Buddha.

What incident with an elephant is referenced?
The lyrics mention “Nalagiri,” the fierce elephant that Devadatta intoxicated with alcohol and sent to kill the Buddha, only for the elephant to be tamed by the Buddha’s compassion.

Who wrote the lyrics for this song?
The lyrics were written by Gihan Anushka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *