Gritty street-rap anthem exploring social hypocrisy and unbreakable personal integrity.
Song Lyrics
දැගලුව කාලයක් දාගෙන
විස ජීවිතෙ හිමීට වින්දෙ සැප
දැහැමින් බැස්සෙ පිටියට
නඩු කද්දි කවුද දෙන්නෙ ඇප
දාගෙන කැප කලු සුදු ආරෙට
හිටියට දැනෙනව දුක
ගලක් ගහන්න කලින් බලපන්
මොකක්ද ඵල ඇති රුක
තනියෙන් නෙවෙයි ඉන්නව පවුලක්
දුප්පත් සල්ලි ගෙනියන්නෙ නම
හඳේ හාව දැකල ඉන්නෙ රෑට
ගිලගනින් මගෙ ඇම
ණයට කහින්නැ වඳින්නෑ කාටත්
අපිට විස උනෙ ඇද්ද දුම
හිතන්න එපා බන් ආයෙ සීලෙ කඩන්
යකා පෙන්නන්නෙ තොයිලෙ රෑම
පාලු පාරෙ කපන්නෙ මන් වලක්
උබට ලොකු උනෙ හිතෙ තණ්හාව
දැහැමින් සෙමින් එන්නෙ බන් ආයෙ
hip hop තමයි එදා ඉදන් ආශාව
උබලයි රස්සාව වගෙද බලපන් ලගදි
හොල්ලනව ඩෝ මන් ලන්කාව
කියන්නෑ කාට කාටත් තේරෙයි
අඩෝ උබෙ ගෑනි ඉන්නෙ මන් ගාව
යන්නෙ මන් පාඩුවෙ ගමන අඩෝ
මන් ගරහන්නෙ නෑ කාටත්
Yeah ඉන්නෙ මන් සාමෙන් ඩෝ ඒකයි
කතන්දරේ එපා කැපිලි දාන කාවත්
වදින්නෙ සැරට පොඩි වෙන්න මොල
බයයි අඩෝ හදේ හාවත්
සෙල්ලමේ ඉන්නව තාමත් මුලින්ම
ඒකයි උනේ නැත්තෙ මම හාමත්
යන්තර කඩන් මන්තර පිටින් කියන්
එන වෙලාව පැත්තට පැනපන් පාරට
වැඩි බන් උබෙ මුලාව නින්දක් නෑ හීනෙන්
මන් එවන්නෙ යකාව ගෙනෙන් බන්
කරත්තෙ බන්දන්න ගොනාව…//
කිවුවට ආවද ඩෝ මන්
පත්තර පිටු පෙරලන්
මේ විස්තරේ කතාවක් නෙමෙයි
දෙතුන් පාරක් හිතපන්
බලාගෙන ඉදපන් වක්කර ගන්නෙපා
ඩෝ මේ සුන්දර ජීවිතෙ විදපන්
සක්කර නෙවෙයි උබ මිනිහෙක්
හිමීට අම්මගෙ පැත්තෙන් හිතපන්
මේ කාලෙ විනාසයි සමාජෙ
වැඩිපුර තියෙන්නෙ රස්නේ
පෝයට සිල් අරන් බැදගෙන වෙස්
උබ තුන් වේලම කන්නේ මස්නේ
අම්මට නෑ උබෙ සැලකිලි යාලුවො
වටකර සැප දෙන උබෙ මොල හිස් නේ
තිබ්බත් අහසට පායන
හද වැඩිපුර පෝයට දෙන්නේ දිස්නේ
පාවඩ මල්මාල ලාවට
හිතෙ තිබ්බෙබර හීන
ආතල් විතරයි හොයන්නෙ
මට ඕනෙ සැනසීම
බෝඩරෙ නෑ ලාමක චරිත
ඩෝ බලාගෙන ඉන්නෙ මාන
ඉන්නෙ පය ගහලා පොලොවෙ
උස්සන්නෑ බන් මගෙ ගාන
නැති උනත් සැප බලාගනින්
වැඩ කියන්නෑ කාට කාටත්
හෙමින් බන් ආවෙ මන් දැහැමින්
ගැන්න මුලින් මන් දාහටත්
දගලනවා මන් සෙල්ලමෙ අඩෝ
වැඩී මගෙ ඇගේ නහරක්
සින්හල අම්මා නම් රැප්
කියන්නෙ ඩෝ මට බස් වහරක්
යන්තර කඩන් මන්තර පිටින් කියන්…//
වෙනස් වෙන්නෙ උබ කාලෙට
මූනට එන්න බයයි ඩෝ ගේමට
කෑවට ඉන්නෙ බෙදන් මන් මීටරෙන්
එලපන් ගේමට එන මට පාවඩ
තාලෙට ගැහුවට පැලෙන්නෙ
නෑ බෙර පදන් වෙන්නෙ බොල ලාවට
පවුලෙම එලකිරි චරිත තමයි
ඩෝ රගන්නෙ උබලනෙ තනිකර ලාමක
හාරපන් ඉල්ලම උඩට ඇදපන්
දන්නවා සමාජෙ මීටරෙන් ඉදපන්
නැති උනත් සැප යැද්දෙ නෑ හිගමන්
කිවුව කාටත් dope skain niggah මන්.
Song Information
Song Title: දැහැමෙන් සෙමෙන් (Dahamen Semen)
Artist: Dope Skain
Lyrics: Dope Skain
Genre: Sinhala Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2019
Song Summary
“Dahamen Semen” (Righteously and Calmly) is a hard-hitting Sinhala rap track that serves as a manifesto for Dope Skain’s journey in the hip-hop scene. The mood is aggressive, confident, and unapologetically real, contrasting the artist’s humble beginnings and family-oriented values with the fake personas of his rivals. It portrays a narrator who has endured hardship and “toxic life” but remains grounded, choosing to succeed through hard work rather than begging for favors or opportunities. The song is a defiant warning to those who attempt to sabotage his path, asserting that while he moves “calmly,” he possesses the power to shake the entire industry.
Song Meaning
The lyrics explore themes of religious hypocrisy, social awareness, and the hustle of the underground music scene. Dope Skain critiques individuals who pretend to be virtuous—taking precepts (sil) on Poya days while leading immoral lives—calling out the emptiness of their character. A central message is the importance of family and personal reputation over fleeting material wealth; he emphasizes that even if he lacks “comforts,” he carries a name that commands respect. The imagery of “spells” (mantara) and “demons” (yaka) suggests a fierce psychological warfare against his critics, while the recurring focus on his “mother’s side” highlights the cultural importance of maternal respect and true humanity. Ultimately, the song is about staying true to one’s roots and the Sinhala language while dominating the “game” of hip-hop.
Frequently Asked Questions (FAQ)
What does the title “Dahamen Semen” mean?
It translates to “Righteously and Calmly,” a phrase traditionally used in Buddhist contexts to describe a peaceful path, which the artist ironically uses to describe his calculated and steady rise in the rap world.
What is the central critique in the song?
The song primarily critiques social hypocrisy, specifically targeting people who maintain a virtuous public image while being disrespectful to their parents or lead dishonest lives.
Who wrote and performed this track?
The song was both written and performed by Dope Skain, a prominent figure in the Sri Lankan independent rap scene.
What does the line “Sinhala amma nam rap kiyanne mata bas waharak” mean?
It translates to “If Sinhala is my mother, then rap is my dialect,” expressing the artist’s deep connection to his native language and how he uses rap as his primary tool for communication.
When was this song released?
“Dahamen Semen” was released in 2019 and became a significant track for those following authentic Sinhala street rap.