Nilan Hettiarachchi

මදන විසේ | Madana Wise by Nilan Hettiarachchi [2024]

කාලෙ ගත වේවිආදරේද නැද්ද කිව්වෙ නෑ ඔයාඅවංකයි මෙ කොල්ලා කෙල්ලෙරස්තියාදු වෙන්න දෙන්නෙපා…// වහෙන් ඔරෝ නැති කීවේමම කෙලින් හිතට ආ දේමොනා උනත් අවට ලෝකේවෙනස් උන්නෑ මාගේ ආලේ ලොකු එකෙන් ඇයි පාන්නෙ…

ආල කතා | Aala Katha by Nilan Hettiarachchi [2023]

අත්වැල් ලෙහාලා පාලුවක මාඈතින් තබාලා යාවීනම් ඔයාමාදෝ මුලාවූ සිහිනයක රෑනොයෙනා හිතක් ආයේමත් හොයනා ආල කතා ඇසුනා ඇසුනාපෙරදා ලඟ මා ඉන්නම් කියනාඈත වසා හිඳිනා හිඳිනාඔබ හා ආයේ දවසක් හොයනා හොයනා නින්දේ…

දාංගලේ | Dangale by Nilan Hettiarachchi ft. Shan Putha [2022]

දාංගලේ මංගල්‍යය මේඅපි කාලෙකින් හිරි ඇරගන්නේනර්තනේ බය ඉල්ලුවේසංගීතෙටයි කන් හාමතේයන්නෑ යනන් වාලේමේ වාරේ අපේ රාලේගොයම් පෑගේ මගේ මැනිකේතලේ වැයුවේ ඩිස්කෝ ඩීජේ අපි නටමූ කොල්ලොවැඩ දාලාඅපි නටමූ කෙල්ලෝහැඩ දාලාකියමුද අපි සද්දේ…

ලෙලෙනා | Lelena by Nilan Hettiarachchi [2021]

ඔය නෙතැගි පෑ නුරාගත හිරි වැටී ගියානුඹ ලගට ලගට හිත ඇදී ගියා මන බැදුනු රූ සරාසුර ලොව මවා තියාලග දැවටි දැවටි හිත දවා ගියා ලෙලෙනා නුඹේ තිසරු ලැමේදිලෙනා දිගු වරල…

තාලෙට කිව්වා | Thaleta Kiwwa by Nilan Hettiarachchi [2020]

මුහුණට ගෑවෙන්නතව හුස්මක් ගන්නහිත හිරි වට්ටන්නආසන්නයි ඔන්නතාලෙට කිව්වා ඔයාචුට්ටක් හුරතල් වෙලාසහනය සෙව්වා එදාආසම තැනකට වෙලාහදවත සම්බන්ද කරලූනැන්ගුරම ගැලවූනව්කාව දුර ඇදෙනවාඔබ මට අවබෝධ නොකෙරූවෙන්වීම නම් වූපව්කාරකම විදිනවා බැරි උනොතින් දෙන්නට එක්…

ලෝකයෙන් යමු | Lokayen Yamu by Nilan Hettiarachchi [2019]

සැපෙදී ලන් උනු දුකේදි ඈත් වුණුමටත් පෙම් කෙරූ තව එක පෙමක් තිබුවිස්වාසේ කඩ කරපු නුබට හිත් 2ක් සුදුමටත් වරදපූ නුබත් ඒ වරදම ලබපු ලෝකයෙන් යමුආයෙ ඉපදෙමුකොතැන හරි සතුටින් ඉන්න පතාමගේ…