දාංගලේ | Dangale by Nilan Hettiarachchi ft. Shan Putha [2022]

Sinhala song lyrics with music notes illustration

දාංගලේ මංගල්‍යය මේ
අපි කාලෙකින් හිරි ඇරගන්නේ
නර්තනේ බය ඉල්ලුවේ
සංගීතෙටයි කන් හාමතේ
යන්නෑ යනන් වාලේ
මේ වාරේ අපේ රාලේ
ගොයම් පෑගේ මගේ මැනිකේ
තලේ වැයුවේ ඩිස්කෝ ඩීජේ

අපි නටමූ කොල්ලො
වැඩ දාලා
අපි නටමූ කෙල්ලෝ
හැඩ දාලා
කියමුද අපි සද්දේ කෑ ගහලා
මේ ඩිස්කෝ ඩීජේ

මාගම්පුර

කාලෙට කාලෙට ගැලපිලා
කෙල්ලෙක් ද කොල්ලෙක් ද
අදාල කරගන්නේ නෑ මේ කාලේ

නටද්දී නටමු තුනටිය ලගින්
උකුල් ඇටේ පැන්නත් මොකෝ
කුඩු වෙන්න ගහලා ආවේ

ඇගට දැනෙන්න නටන්න
දෙකට කැඩෙන්න දෙන්නේ
ඇගට වදින රැප ලග නවලා
බොලා හිතන පතන දේවල්
අතට ඔතලා දෙන්නම්
නිතර එලි බහින සල්ලි බලලා

ඇත්තටම බ්‍රදර් මේක
ට්‍රිප් එකක් ආපුවම
අමතක වෙන්නෑ කියලා පොඩි
ඩ්‍රින්ක් එකක් දාමු

ටැංකියට පුරෝලා බොන්න
පොඩි ටැප් එකක් දාමු
ආයේ අහනවා මේක ඕනේ බැට් එකක් දාමු මචං

ජීව්තේට දැන් කැපුනු කරන්ට්
කලට මුං කැවුම්
වචන පප්පඩම්
තුනට රැප් වදන්
අහවරයි දුක ශෝකේ
මාර ආතල් ඇති මේකේ
සරිගමපදනිස එහෙනම් එහෙනම් ඕකේ

ස්වර හතරේ ඇත්තේ හැම හැගුමේ ගෙතු සංගීතේ
පන ගැහෙනා කල් නේ
මේ හැමදේ විදපං ජීවේ
හදටත් අපි මාමේ කීවානේ
ඒ කාලේ
අද කට්ටයි කන්නේ ලමයෝ
ඩොලරුත් හොයලා

යන්නෑ යනන්වාලේ
මේ වාරේ අපේ රාලේ
ගොයම් පෑගේ මගේ මැණිකේ
පැලේ වැයුනේ ඩිස්කෝ ඩීජේ

අපි නටමූ කොල්ලො
වැඩ දාලා
අපි නටමූ කෙල්ලෝ
හැඩ දාලා
කියමුද අපි සද්දේ කෑ ගහලා
මේ ඩිස්කෝ ඩීජේ

කාලෙන් කාලෙට නේ
විවිදයි නේ අපේ ඔල්මාදේ
සන්තෝශෙන් මත් වී දුක ශෝකේ
කට ගැස්මක් නේ

සෙට් එක යන ගමනේ අවසානේ
ඒ වලපල්ලේ
එතනක් ගෙවෙනාමේ දිවියේ මතකෙන් සරසා

යන්නෑ යනන් වාලේ
මේ වාරේ අපේ රාලේ
ගොයම් පෑගේ මගේ මැනිකේ
තලේ වැයුවේ ඩිස්කෝ ඩීජේ

අපි නටමූ කොල්ලො
වැඩ දාලා
අපි නටමූ කෙල්ලෝ
හැඩ දාලා
කියමුද අපි සද්දේ කෑ ගහලා
මේ ඩිස්කෝ ඩීජේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply