Udith Erosh

කළුපාට රොමෑන්තිකයාගේ | Kalupata Romanthikayage by Udith Erosh

කළුපාට තොල් අතරගිනි ගන්නා ඇසිල්ලකරෝස මල්කළු පාට වූඅතිතයක… කළු ජූලියකහමු වී වෙන්වඅඳුරු සයන්වලමුළු කොන් අතරමතක ශේෂ වූ නටඹුන් එක්කනැවත හාදු දෙනකළුපාට රෝමාන්තිකයාගේ ආදරය මා නුබ එක්කවිශ්වයේ කොනකමන්දාකිණියක අතරමං තරුවයලි සොයා…