Yamuna Vinodani

අසුරු සැනින් | Asuru Sanin by Yamuna Vinodani

අසුරු සැනින් එක මොහොතක දී… කාලය නැවතී යලි ඇරඹී…විශ්වය අලුතින් බිහි වේවා…ඔබේම වී මා…මඟේම වී ඔබ…අපේම වී…අප ඉපදේවා… යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී… ඔබේම කුල ගෙයි…පතිනිය වන්නට…යෙහෙලියන්ගෙ ඉඟි දිනෙක සැබෑ…