අසුරු සැනින් | Asuru Sanin by Yamuna Vinodani

අසුරු සැනින් එක මොහොතක දී…

කාලය නැවතී යලි ඇරඹී…
විශ්වය අලුතින් බිහි වේවා…
ඔබේම වී මා…
මඟේම වී ඔබ…
අපේම වී…අප ඉපදේවා…

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී…

ඔබේම කුල ගෙයි…පතිනිය වන්නට…
යෙහෙලියන්ගෙ ඉඟි දිනෙක සැබෑ වී…
ඔබේම කුලගෙයි පතිනිය වන්නට…
මතු යම් දවසක හැකි වේවා…
ඔබේම වී මා… මඟේම වී ඔබ…
අපේම වී අප ඉපදේවා…
අසුරු සැනින් එක මොහොතක දී…
කාලය නැවතී යලි ඇරඹී…
විශ්වය අලුතින් බිහි වේවා…
ඔබේම වී මා…මඟේම වී ඔබ…
අපේම වී…අප ඉපදේවා…

සෙනෙහෙ විමානේ කිරුල දරන දා…

සිඟිති තොලක කිරි හිනා දකින්නට…
සෙනෙහෙ විමානේ කිරුල දරන දා…
සිඟිති තොලක කිරි සිනා දකින්නට…
එක සෙවනක දී හමුවේවා…
ඔබේම වී මා…මඟේම වී ඔබ…
අපේම වී අප ඉපදේවා…
අසුරු සැනින් එක…මොහොතකදී…

කාලය නැවතී යලි ඇරඹී…
විශ්වය අලුතින් බිහි වේවා..
ඔබේම වි මා …මගේම වී ඔබ…
අපේම වී අප…ඉපදේවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *