Maduwa

චුකිරියා | Chukiriya by Ashen Senarathna x Maduwa [2025]

කොල පප්පා දෙනෙත් යන්තංකොල හපා ලැමෙන් ගස්සංදෙක පෙන්නං ටිකක් හංගංයයි චූකිජිගිරියා මම වටේ දදා සෙල්ලංමේ ඉලංදාරි අල්ලංහොර කලා මගදි සල්ලංඇ නෝටි සුකිරියා චූටි චුකිරියා සුන්දර පූකිබිකිරියානොටි සුකිරියා ලව් එක චූටිබිකිරියාචූටි…

Surprise by Maduwa ft. Maiyah [2023]

Rap මුඩුක්කු වෙලාමං බොන බෝතලේ ළඟ Rappers ලා මුරුක්කු වෙලාවචන වෙලද එන්නේ මං එන්නම් ඉලක්කම් වෙලාසමහර කොල්ලෝ ආදරේ ඉස්සරහ බොළඳ වෙද්දීමං Rapen දියුණු වෙලා මං කරේ නෑ ඊරිසියා අතීතේ මගේ…

සිංහල වෙදකම් | Sinhala Wedakam by Maduwa [2023]

මෙන්න කැඩිච්ච හන්දි හොඳ වෙන්න සිංහල වෙදකම්ඉදිමුන්ණෑ ඉන්නේ තාමත් පොළොවේඋබෙයි මගෙයි වෙනස පොඩ්ඩක් හිතලා උබ බලපන්දුප්පත් වුනත් හිත පොහොසත් නෙ මගේරෑට බීලා කෙල්ලොන්ට කැමති කියලා උදේ බලද්දි මංSorry, වෙච්ච දේවල්…

ජාඩි මූඩි | Jadi Mudi by Shana x Maduwa [2022]

සිතන්නාට සිත්සේ සිතුවැකි,මනලෝල කෙලිලෝල කොලුවෙකුගෙ කතුවැකිAny quntuty අඟලක කොලේක මට එතුව හැකිමේ සිංහාසනෙ මටනම් පොඩි පුටුවකි மச்சி wrong நம்பர்அப்ரோம் நா அடிக்க மாட்ட callකැචී flows ! මුජේ මාල් කරෙකෙයානා Rollපටි Roll…

සීනි | Seeni by Maduwa ft. King Lotuss [2022]

අපි පාරේ ගැවසෙන්නෙ වස විස හොයන්නඇගට දාගන්න මේ උදේපාන්දරඅපි කාලේ ගෙවන්න තමයි මේ ඔක්කොම කරන්නේසල්ලි හම්බකරේ බඩ පිරෙන්නමට නම් බෑ යාලුදන්නැති කෙල්ලෙක්ව පෙන්නලා ගෙදරින්කිව්වොත් ඔයා මෙයා බදින්නඕනෙ විදි එකෙක්වත් නෑයාලුවෝනම්…

මැරෙන මිනිස්සු | Marena Minissu by Maduwa ft. Zany Inzane

හැමදේම අහක දාලා වෙන්න හිතෙනවා මහණහිතේ තියන් ඉන්නෑ කහට රස වදන් තොල ගාවSim කාඩ් වගේ කෙල්ලො මාරු කරාහිත මට බලෙන් දීලා උබ මාව හොරා කරාඑපා වෙන්න නෙවෙයි සිංදු දුන්නේ හැමදාම…

පාලු පාර | Paalu Paara by Maduwa [2022]

පාළු පාරකගියා තනියෙන් ඈතවසාගෙන කලුවරේමගේ දෑසඅපිත් කඩලා ඇනුව මල රෝසRapper උනාමදෙන්න බැයිද Daughter පාළු පාරකගියා තනියෙන් ඈතවසාගෙන කලුවරේමගේ දෑසඅපිත් කඩලා ඇනුව මල රෝසRapper උනාමදෙන්න බැයිද Daughter මම රැප් කරාට මනුස්සයෙක්කාටවත්ම…

විරාමයක් | Wiramayak by Maduwa [2022]

විරාමයක් ගමු කෙල්ලේ ටික කාලෙකදෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනිළඟ නැති වෙන්න ඕනි දැනෙන්නබෙහෙත් බොනවද අමතක වෙන්නඔහොම පුළුවන්ද ඔයාට ඉන්නතරහ වෙලා හිටියත් කෝල් එකේ ඉන්න මේ ජීවිතෙන් ඔබ යන්නමතකේනුත් අරන් යන්නමේ…

හන්තානේ | Hanthane by Costa x Maduwa [2022]

මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේපසුකර මඟ දෙපස අලංකාරේ ඒ අලංකාරේනමුත් දැන් කාලේමම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන්දැක්කා…