Sinhala song lyrics with music notes illustration

Rap මුඩුක්කු වෙලා
මං බොන බෝතලේ ළඟ Rappers ලා මුරුක්කු වෙලා
වචන වෙලද එන්නේ මං එන්නම් ඉලක්කම් වෙලා
සමහර කොල්ලෝ ආදරේ ඉස්සරහ බොළඳ වෙද්දී
මං Rapen දියුණු වෙලා

මං කරේ නෑ ඊරිසියා අතීතේ මගේ යට ගියා
හොඳ කාලේ ආවානේ ඒ හින්දා බං මට හරි ගියා
සැපෙන් සතුටින් මං නම් ඉන්නේ උඹලා මරාගද්දී
ගම්පොල යක්කු දෙන්නෙක් එනවා සෙල්ලම අතේ තියන්

අම්මා ගහයි බැට් එකෙන් මං හැංගුවා ඩෝ බැට් එක
වැදිලා හොයන්න බෑ අම්මෝ මුගේ ඇස් දෙක
කසිප්පු කාල ගැස්සුවේ යන උන්ටත් අඬගහලා
ආතල් වැඩි කියලා බැංකුවෙන් ගැහුවනෙ ඩෝ Tax

ආසම මල මං තහනම්
ගහන්නේ මං දන්න හින්දා රහ බං
නිකං උදව් ඉල්ලන්න විතරක් ඕන නෑ නෑකම්
දැඟලුවට මේකේ #රියෝ නෑ බං
අපේ සිංදු නම් කොල්ලොන්ට ආගම්

ළඟ නැතත් අත ඉඹලානේ අරන් ගියේ
උදව්වක් කොල්ලෙක් ඉල්ලුවොත් එකෙන්ම පෙන්නන් ගියේ
පත්තු කරන්න කියලා ඉල්ලගත්ත ලයිටරේ නේද
සාක්කුවේ දාගෙන අරු අරන් ගියේ

කුකුලට මිස් වෙලා කිකිළි මගේ පිඟානේ
ඇහැරෙද්දි සෙල්ලම් ඉවරයි මං හිටියේ ඩෝ නිදන් නේ
ඇහැරලා තියෙන්නේ වලවල් පාගාගෙන ඩෝ නිධානෙ
තාත්තට උඩින් යන්න බෑ සෙල්ලමේ උඹ පුතානේ

Tattana Nana Naa… Tattana Nana Naa ////

බැස්සා කරා තාම ඉන්නවා නොමරා
මට කවුරු මොනවා කිව්වත් කනවා බොනවා
බර දානවා තමයි සැප හද පතුලේ ඉදලා
උබලා හිතන්නත් කලින් ඉවරයි ජීවිතේ විදලා

ආදරේට සින්නක්කරයි මගේ රස්තියාදු ගතිය
කාටත් එකයි දෙකයි ඊට වඩා දුකයි හරිද
මේකයි උත්තරේ මැරෙන්න බය නෑ ලොවෙත්
පැන්නා තාප්පෙන් එලියට අපායටත් හොරෙන්

දුමෙන් දුක නැසුවේ කවුද මං තරම්
අච්චු කලා ඇග බැන්දා පහට දෙවරක්
මගේ පාරේ මම විතරයි දක්කන්නෑ හරක්
හිරේ දුක් වින්ද තරම් අම්මා දන්නෑ මචං

ගන්නෑ ලගට අඩෝ කන බතේ රෙන උන්
ලගම ඉදන් අරින කැ#යෝ වගේ නෙමෙයි වෙන උන්
වෙන්නෙපා පිළිකුලක් කොන්ද කෙලින් තියා ගනින්
දෙනවා කියලා පන හපනවා කන හිනා වෙලා

වර්තමාන කාලේ වරද බාර ගන්නෑ
ගැරඩි මරලා මරද වැල්ලේ වැලි බත් හදන්නෑ
ආයේ කාටත් මේකේ දගලන්න දෙන්නෑ ඇබරෙන්නෑ
නැවෙන්නෑ හු#තෝ කාටත් ඉඩක් නෑ

Tattana Nana Naa… Tattana Nana Naa ////

written by Maduwa ft Maiyah

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply