වහල් වෙලා | Wahan Wela by Drill Team ft. Randhir & Manasick

Sinhala song lyrics with music notes illustration

පින් දියන් රටට
මුතු ඇටේ උදේ අටට
ස්කෝලෙ පුහුනු කලා කටට
ඩිග්‍රියක් මුකුත්ම දුන්නෑ බඩට
තවත් එක් සරුංගලයක් ඉතාලියට

චාඕ මල්ලි වැඩ කරපං හොදට
අම්මේ ආයේ බඩු ගන්න එපා පොතට
යූරො සීයේ කොල හුරු වෙලා අතට
කොලෙත් හම්බෙලා අවුරුදු පහක් අදට

යන්නත් ඕනේ ඒත් අමුතුයි හිතට
අපෙන් මුකුත් නෑ වගේ ඉපදුනු බිමට
රටමයි අපිව අත ඇරියේ පිටට
වැරදිලා ඉපදිලා හිතෙනවා විටක

සනුකත් මේ කතා
කිව්වා තමයි තිතට
යහපාලනේ අරන් ගියානේ හිරට
දුක ලස්සනයි ඒත් පෑනේ තුඩට
වරෙන් කොල්ලෝ ඒත් ලේසි වෙන්නෑ උඹට

සදනා මන්දිරේ
තනිකම රැදුනේ
මතකයේ සිත් මානයේ
බැහැ ඉන්නට තනි වී
වහල් වී මේ රටේ…මේ රටේ

නාබර වයසෙ අරමුන වුනෙ එන්ගලන්තය
බාදක මැද්දෙ පසුව හීන වෙනස් නවසීලන්තය
එක්සත් එමීර් රාජ්‍ය නැති බැරි කම් මැද
පිට වුනෙ බලා සව්දි අරාබිය
අම්මෙ කොහොමද
මෙහෙනන් රස්නෙයි ප්‍රශ්නෙ පිට ප්‍රශ්න
හිත දැවෙයි ඒ අස්සෙ හීන සතුටින් හිටියත් ලන්කාවෙ
තනි වී සිත සිතනවා සාන්කාවේන්
ප්‍රීතියෙන් අව්රුදු සමරන්න මෙවර බැහැ
තනිකම වෙලාගෙන මුලු වසර
තනිවී සරමින් අද මම කතර
හිතනවා යන්නෙ කවදද ගෙදර
නිම කරනු බෑ වචනෙන්
අව්රුදු ගනනාවක් වෙන් වී මා ආදරෙන්
විදවයි ජීවිතෙ තනි වී මේ රටේ
මා සදනා මන්දිරේ

සදනා මන්දිරේ…

written by Hiyum & Manasick

drillteamwestnahira,manasick,sri lanka cricket,sri lanka election,political rap music,sri lanka president,protest songs sri lanka,police attack sri lanka,sri lanka news,sri lankan rap,derana news,hithana tharam charitha,derana,ayomaya sinhala rap,easter attack,voice sri lanka 2022,crisis sri lanka,protest srilanka,jayamardhanapura wanuma,protest sri lanka,sri lanka political diss,dilo,sakura male,sirasa news,anura kumara,deviyange bare

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply