ගඟ අද්දර මා | Ganga Addara Ma by Vijaya Kumaratunga
ගඟ අද්දර මා සිහිල් සෙනෙහ සැනසීහද සන්තක විය අනුහස් ආසිරි ගීඔබ හමුවේ මා මුව ගොළු වුවාගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේපිබිදුනි ආශා ගිනිසිළු සේමා… මල්සර දුනුවර…
The biggest collection of Sinhala song lyrics.
ගඟ අද්දර මා සිහිල් සෙනෙහ සැනසීහද සන්තක විය අනුහස් ආසිරි ගීඔබ හමුවේ මා මුව ගොළු වුවාගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේපිබිදුනි ආශා ගිනිසිළු සේමා… මල්සර දුනුවර…
මිණි කිංකිණි හඩ පරදා මේ ගැල් ගමනේ කළුවර කතරේ කදුවැටි මානේ දුක් ගී රාවේ සවනට වෑහේ සුදු මැණිකේ මිණි කිංකිණි හඩ පරදා මේ ගැල් ගමනේ කළුවර කතරේ කදුවැටි මානේ දුක්…