Ranjan Saliya

Mama Sil Bida Gaththe /  මම සිල් බිදග්ත්තේ – Ranjan Saliya ft. Samitha Mudunkotuwa

මම සිල් බිදගත්තේ මුල් සිද ගත්තේ කුසුමක් නිසා.. හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා..// තහනම් ප්‍රේමෙන් දුක්වින්දේ මා..නම් බහදුන් නාමෙන් තනි වෙන්නෙ මා.. නම් පෑහෙනා මට පෙමක් නැති කමින්……