සද බැබලෙන | Sanda Babalena by Chinthy & Raini Charuka [2026]
Upbeat 2026 pop track celebrating moonlit romance and destiny. Song Lyrics Verse 1 සද බැබලෙන රැයෙත් අත් අල්ලන්මගේ ඇස් මත හැගුම් මල් දල්වන් හද නලියන සුපෙම් පැන් ඉල්ලන්පෙම කොදුරමු වියන්…
The biggest collection of Sinhala song lyrics.
Upbeat 2026 pop track celebrating moonlit romance and destiny. Song Lyrics Verse 1 සද බැබලෙන රැයෙත් අත් අල්ලන්මගේ ඇස් මත හැගුම් මල් දල්වන් හද නලියන සුපෙම් පැන් ඉල්ලන්පෙම කොදුරමු වියන්…
හෙට උදේම පොලීසියට යන්න එන්න සරෝජනීපැමිනිල්ලට ඔබත් එක්ක මං එන්නම් සරෝජනීඋසාවියේ එක බංකුව බෙදාගනිමු සරෝජනීඋබේ කඳුලු මටත් දියන් අපි අඬමුද සරෝජනී සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනීසරෝජනී සරෝජනී අපි අඬමුද දැං…
අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේඅඳුරේ හෑඬුවා රහසේතනිකම ඉහිලුම් නොදේගිලුනා හද මා අඳුරේඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටීඑහි සැමරුම් රූ තමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේදවසක් දා…
නීල කඳුගැටේගේන නිදහසේමතින් මත් උනාකුලුඳුල් ආදරේ තුරුණු මල් වියේසුවඳ මල් පිපීලොවට දෙයි සුවේලස්සන ජීවිතේ නොදුටුව පෙම් ගංගානෙත් ඉවුරේ හංගාමසිත කලඹනවා ග්රීෂ්මයෙත් සුව කැන්දාවසන්තයක් කර පින්නාසිසිල ගෙන එනවා එනවා රන් තරු…
කළුවරට හිත බය හින්දා …ඔය පපුවෙ උණුහුම වින්දා …ඇස් බැන්දු රෑ හීන පෙන්නා …නුඹ මාව තුරුලටම ගත්තා … නිකලැල් සිහින යායෙ…හසරැල් මෝදු වුයේලැගුම් ගන්න මේ හදවතේ …කඳුළැල් සිඳෙන හීනේ…මාගෙ නොවෙන…
මල්වාරම් ගයමි, හිත නිවමින්, මදහාස නගමින්ආගන්තුක සෙනෙහෙන්, නෙතු සලමින්, බොරු හේතු කියමින්ආසයි පෙර වාගේ, ඔය තුරුලේ, නැලවෙන්න රහසේදෑසින් ළංවුයේ, ඇයි මෙතරම්, වෙන්වෙන්න නම් නිදි නැති රැය බොඳ වීලාඋණු කඳුළක නෙත…
විසික්කෙරුව සිත යළිත් අහුලගෙනමැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා, දවසක්දාඅනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වෙයිරැඳුණොත් ඔබ මා හා, ඔබ මා හානෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙනමුව හසරැලි කැන්දා,…
චංචල දෑසේ මායාඉස්සර වාගේ පාලාඉන්නට ආයේ මා හාආදරේ දීලාමල් වගේ සිනහා ගේනාමුදු හාදු වෑහේනානින්දෙදි සනසාලාහීන සාදනා ඊයේ වාගේමා දෑතේ යාවීලාසීතේ නෑවීලානුඹ එයිදෝ පායාලා නිම්හිම් නැති සිත්තම් හද ගෙත්තම් කරවානිල්වන් නෙතු…
තරුමිනි ඔච්චම් පාවි දැන්හදවත වත්තම් වෙවී ආදරෙන්මේ හැගුම්.. වේවි..සිතුවිලි සිත්තම් පැවිලඉගි බිගි කැන්දන් එවි සීරුවෙන්වී ලැගුම්.. රෑවි නැතුවට සලු පිලි මුතු රන් මිනිපෙම පණ වැනිමානම් ආශා යාවෙන් මා හාරෑ හීනෙන්…
A heartfelt love memory from the past. Song Lyrics හදවත කීරි ගසයි අද මාගේඅමතක නෑ මතකයි අද වාගේකාටත් රහසින් ඒ හදපානේදවසක් උන්නා අපි හන්තානේ හදවත කීරි ගසයි අද මාගේහිරිගඩු පිපුනා…