නීල කඳුගැටේ | Neela Kandu Gate by Raini Charuka ft. Gayan

Sinhala song lyrics with music notes illustration

නීල කඳුගැටේ
ගේන නිදහසේ
මතින් මත් උනා
කුලුඳුල් ආදරේ

තුරුණු මල් වියේ
සුවඳ මල් පිපී
ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ

නොදුටුව පෙම් ගංගා
නෙත් ඉවුරේ හංගා
මසිත කලඹනවා

ග්රීෂ්මයෙත් සුව කැන්දා
වසන්තයක් කර පින්නා
සිසිල ගෙන එනවා

එනවා

රන් තරු දිලේ
ඔය ඇස් වගේ
රන් කඳ මගේ
පිවිතුරු ආදරේ

ජීවන මගේ
පන නළ හදේ
සිත නළවනවා
පෙම් රස ආකරේ

පෙම් හැඟුම් මවනා
මල් සිනා දෙනවා

මිණි මුතු අගේ
නැත ඔබ වගේ
පෙම් කඳ මගේ
රන් දොර ආදරේ

චන්දන වගේ
සුවඳට ඔබේ
මන් මත් වෙනවා
සොඳුරුයි ජීවිතේ

පෙම් හැඟුම් මවනා
මල් සිනා දෙනවා

නීල කඳුගැටේ
ගේන නිදහසේ
මතින් මත් උනා
කුලුඳුල් ආදරේ

තුරුණු මල් වියේ
සුවඳ මල් පිපී
ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ

නොදුටුව පෙම් ගංගා
නෙත් ඉවුරේ හංගා
මසිත කලඹනවා

ග්රීෂ්මයෙත් සුව කැන්දා
වසන්තයක් කර පින්නා
සිසිල ගෙන එනවා
එනවා
එනවා
ටාන ටනනා

written by Rookantha Gunathilaka

raini charuka,rainicharuka,sinhalasongs,sinhala songs,charuka,sinhala hits,danena thuruma,tamil songs new,sinhala,wasanthayaka,sinhalamusic,kanchana anuradhi,dinesh gamage,hadisida manda,tharumini,mathakada,manuranga,songs,losliya mariyanesan boyfriend,dilki uresha,nuhuru,the voice teens sri lanka,lahiru perera,malwaram,srilanka,piyath rajapakse,tamil hits,ashanya premadasa,manda pama,dharshan thavaraja,diha,manuranga wijesekara,sindu,nethu,visik,sitha,umara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply