ශෘංගාරේ | Shrungareh by Adithya Weliwatta [2022]
මා හිතවත නුඹ ළඟ හිතපොත පෙරලන මේ හිත තනිවෙලාවැඩි විස්තර ලිව්වා මමඑක ලිවුමක නුඹ ගැන හිත හිතාඒ දවසම හීනයක් වුවාපාලුව සුළඟ සේ ආවා නුඹ ගැන ලියා හිත ඇවිලුනාසියුම් ශෘංගාරේමම නුඹ…
The biggest collection of Sinhala song lyrics.
මා හිතවත නුඹ ළඟ හිතපොත පෙරලන මේ හිත තනිවෙලාවැඩි විස්තර ලිව්වා මමඑක ලිවුමක නුඹ ගැන හිත හිතාඒ දවසම හීනයක් වුවාපාලුව සුළඟ සේ ආවා නුඹ ගැන ලියා හිත ඇවිලුනාසියුම් ශෘංගාරේමම නුඹ…
රෑ හීනයක්ද මේනෑ තාම තේරුනේමල් හීසරෙන් මගේහද ආදරෙන් පිරුනේහිත නැවතුනා වගේරුව දුටු ගමන් ඔබේඇයි ඔයතරම් අගේනොබලාම ඇයි යන්නේ මල් යායේ මීදුම් පීරාමල් පින්නේ පාවී පියඹාදේදුන්නේ ගෑවී ඇදිලාඔබ ඉන්නා මානේ සොයලාලඟට…
කඳුළු හංගා සිනහා වර්ෂාහැලුව හින්දා පිරුණු ගංගාසෙනෙහේ දැනෙනාතැනක් හොයනාඅතරමංවී සසරේ සරනා මහ මෙරක බරක්හිත පුරා ඇතිආකාසේ තරම්හීන දකින්න ඇතිපතුරමුඋතුම් මිනිස්කම් මිනිස්කම් මනුසත් හැගුමන්හැකිනම් දෙන්න සිනහවන්ඒ හිනාවන් දිරියක් වේවිසොඳුරු සිත් සුවපත්…
හදේ කුකුසක් සඟවානුඹ මගෙයි කියා සීතාහිත දෙකොන තබාමුළු ලොව වනසාගෙනියන්න එන්න එපා කිසිදා… කඳුළු බර මන්දාරමේඅඳුර හුරු වූ මංතලේහීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ… ලොවක් කැළඹු මහ තේජසපෙමක් ළඟදි සුනු විසුණු…
මිණි වැස්සේරෑ තිස්සේහිත පාරන්නේ හීන අස්සේරහසින් කීවා ඇසුනාආදරේ ආදරේ දැනුනාමේ මමමදෝ සිතුනා…. මල් පිපුණාදෝතරු දිලුනාදෝමං නෑ දන්නේකවුදෝ එන්නේතව දවසක් දෙන්නලඟ නවතින්නමගේ හිත කියවන්න….. මේ තරම් දුර ආවාමම මේ තරම් තනිවම…