Yomal Samarakoon

අහසක තනිවෙලා | Ahasaka Thaniwela by Yomal Samarakoon [2020]

A cosmic journey of loneliness and longing. Song Lyrics සද ඇති රැයකදී මාඅහසක තනිවෙලාතරු වල හැපි හැපි මාසදටම පියැඹුවා උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනාලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනාඋමතුව…

අපේ කතාව | Ape Kathawa by Yomal Samarakoon ft. Tharindu

A poetic love story beyond lifetimes. Song Lyrics සංසාරයේ පෙම් නැවතුම් පොලේඅපි හමුවීලා නොදොඩා ඉමුසිහින තුහින මල් හැලෙන පාරේතුරුපත් අගින් පින්න විසිරේකෙහෙරැල් අතර මුවග සැඟවේකෝල සේ…අපි හමුවීලා නොදොඩා ඉමූ…. අහසේ…

ප්‍රේමිය | Premiya by Tharindu Damsara ft. Yash & Yomal

A poetic search for destined love. Song Lyrics දිටිමි නොදිටිමි සොයමි ප්‍රේමයදිටිමි නොදිටිමි සොයමි ප්‍රේමියසංගායනා කරන්නට සිතුවෙමි ප්‍රේමයමමත් ලැහැස්තිය නුඹ නැත තවමප්‍රේමිය… නුඹ නුඹම ය මම මමම යඅපි හමුවුන නොනිදි…