අහසක තනිවෙලා | Ahasaka Thaniwela by Yomal Samarakoon [2020]

Sinhala song lyrics with music notes illustration

A cosmic journey of loneliness and longing.

Song Lyrics

සද ඇති රැයකදී මා
අහසක තනිවෙලා
තරු වල හැපි හැපි මා
සදටම පියැඹුවා

උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනා
ලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනා
උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනා
ලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනා

තරු මන්දාකිණිය පුරා
අවකාශයේ සැරි සරනා
හුරු පුරුදු තරුත් තිබුණා
පෙර භවයක සිට දන්නා

උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනා
ලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනා
උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනා
ලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනා

අතරමං වුන තරුවකි මා
මංදාකිණියක ඇදෙනා
ජීවයකට සිරවීලා
කාලයෙ යදමින් බැදිලා

සද ඇති රැයකදී මා
අහසක තනිවෙලා
තරු වල හැපි හැපි මා
සදටම පියැඹුවා

උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනා
ලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනා

Song Information

  • Song Title: සද ඇති රැයකදී (Sanda Athi Rayakadi)
  • Artist: Yomal Samarakoon
  • Lyrics: Yomal Samarakoon
  • Genre: Sinhala Pop / Poetic Ballad
  • Language: Sinhala


Song Summary

A poetic Sinhala song that blends cosmic imagery with deep emotional isolation, portraying a soul drifting through space in search of meaning.


Song Meaning

“සද ඇති රැයකදී / Sanda Athi Rayakadi” uses the universe as a metaphor for human emotions.
The narrator feels like a lost star, drifting through galaxies, bound by time and existence.
Images like falling meteors and snow on burning planets symbolize emotional shock, contradiction, and inner turmoil—capturing loneliness, confusion, and silent longing.


Frequently Asked Questions (FAQ)

What is the main theme of this song?
Loneliness, emotional displacement, and searching for connection.

Who wrote the lyrics?
The song was written by Yomal Samarakoon.

What makes this song unique?
Its heavy use of space and cosmic metaphors to express inner emotions.

What genre does this song belong to?
It fits within Sinhala pop with a strong poetic and symbolic style.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply