ප්‍රේමිය | Premiya by Tharindu Damsara ft. Yash & Yomal

Sinhala song lyrics with music notes illustration

A poetic search for destined love.

Song Lyrics

දිටිමි නොදිටිමි සොයමි ප්‍රේමය
දිටිමි නොදිටිමි සොයමි ප්‍රේමිය
සංගායනා කරන්නට සිතුවෙමි ප්‍රේමය
මමත් ලැහැස්තිය නුඹ නැත තවම
ප්‍රේමිය…

නුඹ නුඹම ය මම මමම ය
අපි හමුවුන නොනිදි රැයට
මට මතකය නුඹ තුරුලට මං විහිදුව
හුස්ම පොද
මකරන්දය වෙළුණු හවසක
සියොතුන් ගී ගයනා දවසට
අපි හමුවෙමු අපි අතරම
ප්‍රේමය…

යශෝදරාවියක් වගේ මා වෙනුවෙන් ඉපදුනාය
ජීවිතේ හොදම හරිය නුඹ එක්ක ගෙවෙනවාය
මකරන්දය වෙළුණු හවසක
සියොතුන් ගී ගයනා දවසට
අපි හමුවෙමු අපි අතරම
ප්‍රේමිය…

Song Information


Song Summary

A soft, poetic love song about searching, waiting, and finally meeting one’s destined beloved.


Song Meaning

ප්‍රේමිය / Premiya” describes the quiet longing for true love before it fully appears in life.
The song reflects emotional readiness, individuality, and the belief that love arrives at the right moment.
Nature imagery and gentle memories symbolize how love grows naturally, without force, when two hearts are meant to meet.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Premiya?
The search for destined love and emotional readiness.

Who wrote the lyrics of Premiya?
Tharuka Gayashan.

What makes this song unique?
Its poetic Sinhala lyrics, minimalistic romance, and philosophical view of love.

What genre does Premiya belong to?
Sinhala romantic / indie music.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply