Hithuwakkara Teledrama (OST)

වරුසා වැහැලා | Warusa Wahala by Keshan Shashindra

වරුසා වැහැලා සොදුරු ආදරේමල් පිපීලා අප යන මාවතේ….ගෙවුණු වසත්සම යලිත් එන්න යැයිමතක ඉමට කවි ලියනු බෑලොවට හොරෙන් ඔබ මගෙම වූ බවකාත් කවුරුවත් දන්නෙ නෑනුඹට ලෝකයක් නොවන නමුත් මං මගේ ලෝකේ…