තව නෑ මං ඉන්නේ | Thawa na man inne by OOSeven [2026]
A raw and introspective 2026 rap track by OOSeven exploring illusion, hardship, and disillusionment. Song Lyrics මේක මායාවක්ලඟ නෑ දැන් මගේ ආශාවක් තව හෝරාවක් තව නෑ මං ඉන්නේතව නෑ මං…
The biggest collection of Sinhala song lyrics.
A raw and introspective 2026 rap track by OOSeven exploring illusion, hardship, and disillusionment. Song Lyrics මේක මායාවක්ලඟ නෑ දැන් මගේ ආශාවක් තව හෝරාවක් තව නෑ මං ඉන්නේතව නෑ මං…
A powerful and aggressive 2026 bilingual hip-hop track by Ayeshmantha, Kaos, and OOSeven. Song Lyrics TimelessMy rhymes be reminding that I’m timeless That I’m timelessAnd we honest And we done…
Atmospheric 2026 rap ballad exploring resilience, mental battles, and the contrast between dark realities and fragile dreams. Song Lyrics Verse මේ අදුරු රෑසද මත ගෙතු ගෙත්තම් මා පාවී සිතූ සිත්තම්ඇයි…
High-octane drill track asserting dominance and exposing betrayal in the scene. Song Lyrics දුවන්නෙ Raceජීවිතේ දිනන්න බලන්පාරවල් නැ මෙකේ හැරෙන්න තරංඑත් වෙන කාටත් වඩාආසයි රාමුව පනින්න කඩන්මං,ඔව් මාවත් අරං කලින්…
මනස මාරයාට බාරදුන් විමානයක්බ්‍රහ්ම පාදේ අන්සබාග වී, හෙව්වා මන් පරාලයක්පිරෙව්වා ජීව-දත්ත හංගලා විශාදයක්උනානම් මාව එදා කාන්දු පලන් පැලෝපීය නාලයක්පාවා දුන්නා අදේවවාදී ඥානයත්හෙව්වා හැම පත්තරේම පලාපල හේතු ග්‍රහ චාරයත්වියෝව අන්දකාරේ පිටාර…
හැමදාම අලුත් දවසක් කරන් මේ ලෝකේහොඳයි කියා හැමදේම හිතන්නයි මට ඕනේකලුවර වළාකුලේ රිදී ඉරි හොයන්නඒවා එකතු කරන් මගේ කතාව ලියන්නහිනාවෙන්නයි මට ඕනිවෙනස් කරන්නේ කෝණේබලන්න දිහා ලෝකේහිනාවත් එක්ක ශෝකේපුදුමයි ජීවිතේවිඳින්නයි ඕනේතරඟයක්…
ඔබ මා හද බැඳුනාදුටු දා සිත මාආයේ කිසිදා හමු නොවෙනාලෙස මා සිත බිඳුනාඔබ මා හද බැඳුනාදුටු දා සිත මාආයේ කිසිදා හමු නොවෙනාලෙස මා සිත බිඳුනා දුරස් වුණා වේගෙන් ඇස් පිල්ලමේඇරයුමක්ද…
පාවෙන ජාතිවැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමීමගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාතිමට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසීවැඩි වාසී ලැබෙනවනංඕනම දේකට දෙවියොත් සාක්කිමේ…
හේ කව්ද මේ මගේ හිත බැඳුනේදැක පලමු දිනේ හීයක් හිතේ වැදුනේවෙලාවක් ද තිබුනේ නොදැනීම ඇඳුනේහිතේ මොකද මං මේ කලබලේහිනාවයි කතාවයි ආසාවයි බලන්න හුරතලේගමනයි ලතාවයි පිනවයි ආසාව ඇති කලේහිතුනා ලෝකය සොඳුරුද…
නන්නත්තාරයි මගේ ජීවිතේ විකාරයිගෙවී ගියෙ තාම කාලයිඒත් දැන් වෙලාව හමාරයිඑක දෙයක් එක පාරයිතාම හිත මනමාලයිකාලෙ කෑව හැටි මාරයිඅපි අපෙ වල හාරයිකතාව ලිවුවා මන් අලුතෙන් අදුරෙන්වෙන හැමදේම දරා ගත්තා මන් සතුටෙන්ඉන්නෙ…