පාවෙන ජාති | Pawena Jathi by Zany Inzane ft. Ayeshmantha [2022]

Sinhala song lyrics with music notes illustration

පාවෙන ජාති
වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
මට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී
වැඩි වාසී ලැබෙනවනං
ඕනම දේකට දෙවියොත් සාක්කි
මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින්
අපි දැඟලුවේ හැමදාම එළිපිට උබලනං රැඟුවෙම රහසින්
එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
මට සෙට් නෑ උඹලගේ තාලේ

කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ
කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ
සීමාවට ළං වුණ හින්දා මරණෙ අවවාද කළේ
නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ
කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ
කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ
සීමාවට ළං වුණ හින්දා මරණේ අවවාද කළේ
නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ
තෙවනිමානෙන් අපි දැක්ක දේවල් මාර වෙනස්
මාර වර්ණ රූප සිද්ධි හීන වගේ
පාවී ගියා තුළ ක්ෂීරපථේ
උබෙ මනස තමයි දොරේ යතුර
මම එබිලා බැලුවා මගේ පතුල
ඉපදෙද්දි ඝණේ සුර අසුර
වෙනසක් නෑ හැබැයි ඇඟ ඇතුල
පවතින්නේ නෑ දෙයක් සදාකාලික
මේ රටාව අස්වාභාවික
හැම දවසෙම පොළියත් එක්කම ගෙව්වා මං
කරපු කර්මේ වාරික
නිග මේක වෙනම දිශාවක්
සන්නද්ධ කරපු අසුර සේනාවක්

පාවෙන ජාති
වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
මට ඕනෙ මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී
වැඩි වාසී ලැබෙනවා නම්
ඕනම දේකට දෙවියොත් සාක්කි
මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින්
අපි දැඟලුවෙ හැමදාම එළිපිට උඹලනං රැඟුවෙම රහසින්
එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
මට සෙට් නෑ උඹලගේ තාලේ

රාමු කඩා පිට වුණා මා
හැමදෙනා විවේචණේ කළා මා
නිග සීමා නෑ මේක කලාවක්
උඹ බෑ කිව්ව දේවල් කළා මං
මඟ හේවිසි පෙරහැර දැන් ළ‍ඟ ළඟ
අඩුපාඩු කියන්න කට මැද මැද
උඹ ඉන්න බව මම දන්නවා
මම හතුරගෙනුත් වැඩ ගන්නවා
මේක තමයි ලෝකෙ ස්වභාවේ
හොඳ නරකයි මැන්නේ තුලාවේ
තුලාව නම් අපි කරාපු කර්මේ
දැන් Rappersලයි කියන්නේ ධර්මේ
කාපු කට්ට ගැන දේශනා දෙන උන්
කාලා නෑ බන් මේකේ රියල් කටු
බොරු බයිලා එපා බන් ඒකයි උඹලගේ
වදන් වල කොලිටියත් අඩු
පාවෙන ජාති

වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
මට ඕනෙ මේ ජීවිතෙ ආතල් බල්ලොවත් කන්නෙ නෑ කාසී
වැඩි වාසී ලැබෙනවා නම්
ඕනම දේකට දෙවියොත් සාක්කි
මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින්
අපි දැඟලුවෙ හැමදාම එළිපිට උඹල නම් රැඟුවෙම රහසින්
එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
මට සෙට් නෑ උඹලගේ තාලේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply