Eranga Jayawardhana

ලසොවින් | Lasowin by Eranga Jayawardhana & Gayani Kaushalya

Emotional Sinhala duet exploring sorrow, longing, and remembrance. Song Lyrics ලසොවින් දැවෙමින් හඩනාමේ සංතාප ගීතේසැමරුම් කදුලින් පෙගිලාසෝ සංකාව වෑහේ ගිනිගත් සන්තානේරෑ අහසේ වෙලෙනාසංවේගේ නෑ සීමාමිහිරාවේ පියකරු සිහිනේඉර හද වැලපේමියගිය මතකේකල…

සිහිලසේ | Sihilasee by Eranga Jayawardhana & Hansini Koralage [2019]

සිහිලසේ පවනැල්ල ගත දැවටුනා තුරු හිසේ මල් රේණු යලි ඇහැරුනා ඔය හදේ හද ගැස්ම මට දැනෙනවා මදහසේ මුදු හැගුම හිත නිවනවා හීන විල්තෙරේ ඕවිල්ලෙ ලංවෙලා මෙසේ දෑසේ ආදරේ හැගුම් යාවේ…

ඈත පාවෙලා | Aatha Pawela by Eranga Jayawardhana & Ashwini Danthanarayana from RUSH Movie [2019]

ඈත පාවෙලා හිත කොයිබදෝ ගියා චාරූ රූ රුවින් මත් වෙලා හීන නෙත් සරෙන් ඇයි මා වශී කලේ මා හදේ හැගුම් පාරවා මල් වාරේ මල් මී වෑහේවා ඉල් මාසේ පින්නෙ නෑ…