ලසොවින් | Lasowin by Eranga Jayawardhana & Gayani Kaushalya

Sinhala song lyrics with music notes illustration

Emotional Sinhala duet exploring sorrow, longing, and remembrance.

Song Lyrics

ලසොවින් දැවෙමින් හඩනා
මේ සංතාප ගීතේ
සැමරුම් කදුලින් පෙගිලා
සෝ සංකාව වෑහේ

ගිනිගත් සන්තානේ
රෑ අහසේ වෙලෙනා
සංවේගේ නෑ සීමා
මිහිරාවේ

පියකරු සිහිනේ
ඉර හද වැලපේ
මියගිය මතකේ
කල තාලේ
යටි හිත යදිනා
පෙම්වත් පහසේ
හිරිපත නෙතගේ රැදුනා

දැනෙනා වියෝගේ
රෑ දිවා
සැනෙකින් නිවේවා මා නිසා
හැගුමන් දැනේවා ජීවිතේ පුරා
දැනෙනා වියෝගේ
රෑ දිවා
සැනෙකින් නිවේවා මා නිසා
හැගුමන් දැනේවා ජීවිතේ පුරා

නිරුදක කතරේ
සිහිලක් නොදැනේ
හිත ගිනි හුලගේ එතුනා
ගිය මග අදුරේ
අරුතක් නොදැනේ
හිමිනැති දිවියේ සරනා

මග යන්න සන්තාප ගීතේ
ඔබ එන්න කදුලැල් නිවා
කිමිදෙන්න රිසිසේ රසෝගේ
පිඹිදෙන්න අරුණක් වෙලා
නොගයන්න සන්තාප ගීතේ
ඔබ එන්න කදුලැල් නිවා
කිමිදෙන්න රිසිසේ රසෝගේ
පිඹිදෙන්න අරුණක් වෙලා

Song Information

  • Song Title: ලසොවින් (Lasowin)
  • Artist: Eranga Jayawardhana & Gayani Kaushalya
  • Release Year: 2019
  • Genre: Sinhala Duet / Emotional Ballad
  • Language: Sinhala
  • Lyrics: Nilar N. Cassim


Song Summary

A heartfelt Sinhala duet expressing grief, separation, and emotional endurance through poetic imagery and melody.


Song Meaning

“ලසොවින්” reflects deep sorrow born from separation and memory.
Through images of night, fire, tears, and desolation, the lyrics portray an inner struggle with loss while yearning for healing and renewal. The duet format intensifies the emotional exchange, suggesting shared pain and a hope for solace beyond grief.


Frequently Asked Questions (FAQ)

Who sang “Lasowin”?

The song was sung by Eranga Jayawardhana and Gayani Kaushalya.

When was Lasowin released?

It was released in 2019.

Who wrote the lyrics of Lasowin?

The lyrics were written by Nilar N. Cassim.

What is the theme of Lasowin?

The song focuses on sorrow, separation, remembrance, and emotional healing.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply