DJ JNK

ෆාතිමා | Fathima by DJ JNK [2025]

ඕකිට අරන් දීපු තෑගි වලිනුයි,දාපු රීලෝඩ් වලිනුයි,ගල් ලෝඩ් එකක් ගෙනල්ලා බා ගත්‍තනම්,තට්ටු දෙකට ගේ හදල මන්! නම්බුවයි බම්බුවයි ආගමයි ගාවගන්න එපා කිසි දේකට,ෆාතිමා නැති උනේ මට නරක දේකට හැන්දාවට යන්න…

මනමාල මහතා | Manamala Mahatha by DJ JNK x Moniyo [2024]

එම්බල මනමාල මහත ‍, අදින් පස්සේ උඹ අවසානයිමින් මත්තෙන් ‍,හොඳ කෑමක් කන්න වෙන්නෑ රහටනොයෙකුත් බැනුම් මැද ‍, ඉන්න වෙන්නේ ඉවසාලයිවැඩ ඇරුනං පාටි බෑ දැං ‍,ගෙදර වරෙන් පහට ප්‍රේමේ කල කාලේ…

බඩු බැස්සා | Badu Bassa by DJ JNK x Moniyo [2024]

කාගේ කොගේත් ලාබා උපන් විදියටයි බබා වැනෙන්නේනෑ මල්ලී නොලැබෙන දේවල් වෙනුවෙන් අඬා වැටෙන්නේඅපි හිටියොත් සන්තෝසෙන් , දූරිම්බූත වෙයි දෝසපසුතැවෙයි බෝ සේ, දුන්නොත් ගෑනුන්ට රෝස උඹ ගොං වස්සා උඹෙ අම්මා මටයි…

සුදු මල්ලි | Sudu Malli by DJ JNK x Moniyo [2023]

සුදු මල්ලි ලෝක ජින්තු රස්තියාදු කොල්ලා ගමේගාන්න තියන හැමතැනම දැලි ගෑවා පවුලේ නමේහිත හොඳ සමාගමේ , මරිසිනම් කපා දැමේඉන්දන තිබ්බත් නැතත් රොකට් යැව්වා හඳට අපේ ගමේ ට්‍රැක පැන්න ආතල් විශාෂරද…

රථගාය | Ratha Gaya by DJ JNK x Moniyo [2023]

සද්දෙට ගහගෙන බීට් කටර් කොල්ලො යන්නේ රීන් ගාලාFront bumper rear bumper වගේ කෙල්ලෝ ක්‍රීම් ගාලා,අල්ල කසයි සතේ නැතත් රජ වංශෙන් හීන පතා,ඕන එකක් මෙහේ නතින් සියේ පාරේ සීන් දාලා Benz…

ටිංකිරි | Tinkiri by DJ JNK x Moniyo x Dimi3 [2022]

චී ඇයි කෙල්ලෙ පුප්පලා බලන්නෙ,මම මත්වෙලා දැං ඉන්නෙ,මට ඩොට් ඩොට් පෙනෙන්නෙ ඔයා….ම්…. සත්තකිම්ම දැන් තමා දැනෙන්නේ,මේක තැපෑලෙම්මයි එන්නෙ,ඔලු රත්වෙලා වැනෙන්නෙ… ලැමිසියො පිටිං පෙනෙං සාන්ත දාන්ත තීන්ත කුප්පිස්ත්‍රී නම්‍යශීලං තාන්න මාන්න…

පොඩ්ඩා | Podda by DJ JNK x Moniyo x Roy [2022]

සුටුස් ගාලා අල්ලුවා තනු සරිගම ගපදංගමේ ගොඩේ දිව්‍යලෝක රහ පළු අඹ දං කරස් ගාලා හැපෙන්නෑඩෝ පිනි බාපු පපඩංඅපේ කොල්ල කන්නෙ නෑනෙ පණුවො කාපු රට දං මුගෙ හඳහනෙ බඹරෙ වැල්ලෙ කැරකෙන…

සාරවිට | Saarawita by DJ JNK ft. Moniyo [2021]

මම බාටා දෙක දාගෙන ගියේ හඳේ,බං තමන්ට කියල වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ,හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලඟ රැඳේ,අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ… අපි දැක්කම…