ෆාතිමා | Fathima by DJ JNK [2025]

Sinhala song lyrics with music notes illustration

ඕකිට අරන් දීපු තෑගි වලිනුයි,
දාපු රීලෝඩ් වලිනුයි,
ගල් ලෝඩ් එකක් ගෙනල්ලා බා ගත්‍තනම්,
තට්ටු දෙකට ගේ හදල මන්!

නම්බුවයි බම්බුවයි ආගමයි ගාවගන්න එපා කිසි දේකට,
ෆාතිමා නැති උනේ මට නරක දේකට

හැන්දාවට යන්න ආසයි ගම් පැත්තේ
ටැට්ටරේ ඉන්දාගෙන මන් ගාව වම් පැත්තේ
ඇම්බැට්ටි කොල්ලෝ ගෙවල් පැත්තේ
හැබැයි මට දාන බැල්ම දිරවන් නැත්තේ

දුටු දනන් මන බදින සුලු
කෙනෙකි හොදට හුරු
වාසනවාටම ලැබුණු එකෙක්මන්
අම්මගෙයි තාත්තගෙයි බාලම කොලූ

මෙල්ල වෙන්නෑ කොල්ලා කටවත් හරි
ලොවෙත් නැති වෙන්නෑ සංකර ගති
සක්කරවට්ටම් කෙල්ලෝ එකෙන්ම නතින්
වක්කඩකින් දෙන්නම්කෝ ආලෙමන් හිතින්

කොරහත් බිද ගෙන ගියා යකා,
පුරාණේ පහව ගියානේ මකා,
මුලදි බැන්දා ආදරේ තුන්මන් හන්දියේ
ඉන්නවා ළමයෙක් වඩා!

පාවඩ දාල මේකි එක්කාගෙන ආවාට
නෑ දැක්කේ සද වට තිබ්බ ආවාට
කල් යද්දි ප්‍රේමේ වහ පණ වගේ කිවාට
කාරි නෑ ආයෙනම් මේ පැත්තේ නාවාට

ම්… ලස්සන නංගිව බලන්න හැංගිලා පාරේම උනු කාලේ,
ම්… ගස්සල ගියාපු ඒකි දැන් වෙන එකෙක් එක්ක උඩු මාලේ!
රන් තැලි බදින්නටයි ගියේ දුන් ඒවට පන්දාහේ,
රත් උනේ ගිණි මද්දහනේ සත්තකින් උබ හින්දානේ

කොල්ලො කොර කර කෙල්ලා ////

ගැනූ ශුවර නෑ සත පහකට
ඕකෙන් ගැල උනේ මමත් පෙර පිනකට

නම්බුකාර පව්ලේ නම්බුකාර එකෙක් ආඩම්බරකාරේන් මන් ඉන්නෙම ගමේ
සෙල්ලක්කාර වැඩ කොලු කාලේ තාමා සාඩම්බර ලෙස මා පෙන්නුවේ මලේ
ම්… චෙන් පැනුවේ මගේ,
ඉල්ලක්කය කන්නයි පැණි වරක ගහේ,
ලෙල්ලක් ගියා වගේ කැලනි ගගේ මේ
විදලා පණුවෝ කදට ගහේ

පට්ටන්දර කතන්දර කතා ගමේ හැම තැන
නංගා හැබැයි සින්නක්කර ගත්තොතින් ලැම
බැන්දා කාලි යස්සනි මස්සිනේ
නහුතෙට කෙල වෙන්නෙම පස්සෙනේ

අල්ලන්නට බෑ මාව එකෙක්ට සක්වලේ
ඒකෙන් මේකෙන් උනේ නමට නක්කලේ
උන්නත් එකයි මලත් එකයි පලක් නැතත්
නංගා ඇයි සුදු කකුලේ බකලේ

හැන්ද්දාවට හැන්දාවට සොමියට බරයි
නවය පැන්නොතියො ටොමියගේ ලගයි
රීට වඩා පාරේ බුදියනෝ සැපයි
සුන්දර කොලලෝ බලු වෙන්න යන්නේ පැයයි

කෙල්ල සුදුයි හැඩයි රිමම තමා
හැඩරුවත් උපරිමම තාමා,
නැණයි ගතිගුණයි රිනම තමා,
කෙල උනෙත් උපරිමෙම්ම තමා,

හිරු සදු වගේ කීවත් මුල්දිනම්,
හාවා වගේ උන්නා කැරට් කවද්දිමන්,
සුළු වැරද්දට සමාව දී මම ගොනා උනා
එපා ගැනු වරිගෙනම්!

ஏன் சென்றாய் பாத்திமா?
நான் மகிழ்ச்சியாய் இருக்கிறேன்….

නාන නා//

written by DJ JNK

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply