A raw and reflective 2025 hip-hop collaboration by Moniyo and Shan Putha addressing life struggles and resilience.
Song Lyrics
මුල මතක එකාට
කුහක ගතියක් නැති හිත හොඳ එකාට
කවදත් කැරකෙයි වැල්ලේ බඹරේ…
කැරකෙ වැල්ලෙ බඹරේ….
උපදිද්දි දෝතින් අරන් සැප සම්පත්
ලොකු දේවල් නොලැබුනාට
මනස්කාන්තයි රිදී රේඛා එද්දි
කලු අඹරේ… එද්දි කලු අඹරේ….
කවුරු කවුරුත් සෙල්ලම් දාන්නේ
එහා ලෝකෙන් ඇරෙනකන් දොර
ක්ෂණිකව මාරයා ඇවිත් කතා
කරයි ආ කොල්ලෝ වර
නෑයෝ බෙදාගනී බර
පෙට්ටිය ගහන් යාවි කර
දුන්නට ඵලක් නෑ දැං මොර
මොන පොර වුනත් කොර කොර…
සොච්චම් පඩියක් සොච්චම්
පඩියක් අතට අරන්
ගෙදර ගියං රවාගන ගෑනි
යන්නේ ගස්ස ගස්සා..
අපෙ බොස්
නගන්නෙම දොස්
සේච්චා සෙවේ වගේ නෙමෙයි
මේවා දෙයියෝ දීපු රස්සා රස්සා…
පෙනුම අති සෝබමානා
මනුස්ස හම පොරවන්
ඇතුලෙන් මහ සෝනා
ලොක්කන්ට බලේ පණ පෝනා
ඡන්දේ තමයි ඕනා
රටේ හීන ගොඩක්
හැඩයි
රියලිටි ආඳෝනා.
සල්ලි සල්ලි දෙයියංගේ මල්ලි
හොයන්නයි අල්ලන්නෙ
ජල්ලි අල්ලන්නෙ ජල්ලි
නතර වීමක් නොමැත මල්ලි
උම්මත්ත පිල්ලි
යන්නෙ දැං එල්ලී
යන්නෙ දැං ජීවිතේ…
හොඳ කාලේ සල්ලි පස්සෙ පන්නං
හති බං දැන්නං
ප්‍රමාධයි මලේ
මිනිස්සු දනෙන් වන්දං
මනස බන්දං දෙයියංගේ කොලේ
දැල් වෙන එළි පන්දම්
නිවෙන අන්දම් පිළිගන්නෑ මොළේ
මිනිස්සු දනෙන් වන්දං
මනස බන්දං දෙයියංගේ කොලේ
මනින්න හොඳ නෑ
අඳින සලුවෙන් මිනිස්සූ
ඇතුල ගිනියම්ව පිටතින්
ඔලුවෙන් හිනැස්සූ
තමාට තමාම පමණක්
පිහිටක් පිනිස්වූ
ගිනි ගත්තොත් හිතේ
තකන්නෑ සුලුවෙන් පිළිස්සුම්
අපි දනී කවුරුත් දාන මරිසි
පාටි කිව්වොත් කොල්ලෝ
බර ගානකින් බසී
අතේ සත පහ නැති දාට
යාලුවො මිසින්
පඩම් මතින් පපු පදන්
හින්දා පාලුව nothing
පාලුව nothing
මුල මතක එකාට
කුහක ගතියක් නැති හිත
හොඳ එකාට කවදත්
කැරකෙයි වැල්ලේ බඹරේ
කැරකෙ වැල්ලෙ බඹරේ
උපදිද්දි දෝතින් අරන් සැප
සම්පත් ලොකු දේවල් නොලැබුනාට
මනස්කාන්තයි රිදී රේඛා
එද්දි කලු අඹරේ…
එද්දි කලු අඹරේ…
නිවාඩුනෑ course
එකේ Daily වැඩ ඈල්ලෙ
ආගිය අතක් නැත
ගර්ත පෙනහැල්ලෙ
සාත්තරේ කියන්නම් මං
දැක්ක ගමන් ඩෑල්ලේ
හිතුනොත් ලෙවල්නෑ
පුක තිබ්බා හැම ලෑල්ලෙ
මොලය විසින් අඳුරු
බලවේග වලක්වයි
හම්බුනාම නිදහසට
කරුනු දක්වයි
Dis කර පලියට හැම
කබ්බටම නෑ මං reply
Miss call ගොඩායි
phone එකේ traffic suply
මේක ගැන නෑ බොලට
තිබුනෙ කිසම හැඟීමක්
තනි ගමනෙ මමනම්
හැකිනම් දුවලා එල්ලියං මඟීන්වත්
ඉස්සර යන්න බෑ
මැස්සෙක් හොස්ස ලඟීන්වත්
හුරුකලෙ ඉවසීම හිටි
මිනිස්සු මගේ ලඟීන්ම
ආවෙ හුරුවටයි
උඩ ගැහුව පරෙවී
ගෑනු නෙමෙයි අපිට
මඩ ගැහුවෙ පිරිමි
යද්දි අරං යන්න බෑ
ගොඩ ගැහුව තරමින්
අදත් ඇයි මට දඩ
ගැහුවෙ රාලහාමි…
මගෙ උන් වෙනුවෙන්
ඕන දෙයක් කර ගහන්නේ
අස්වැන්න බලලයි
කැරකෙන දැල මං ගහන්නෙ
ගැටලුව කුඩානම්
එතනදි කරබාන්නෙ
අද නෙමෙයි මතුවටයි
උඹලට මාව බලපාන්නෙ
මං අහන්නෙ..!
බොලා bars ගැව්වට
pass නෑනෙ ශිශ්ෂත්වේ
අපි බහිද්දි බොලා
හිටියෙ ගස් අස්සේ
ඔව් එකෙක් මම
මේකට පස්සෙ ආව
පහු කරපං හැකිනම්
මගෙ අශ්වයාව
සවල් පාරවල් මිසක
ඇල්ලන්නෑ නැ කංහැන්ද
Missing උනා භාගෙ
පාරවල් දෙකට ඇද්ද
කන්නෙපා මැරුම්
ආයෙ අහලා තව නැද්ද
තව නැද්ද..!
ගහලා ඉවරයි
ගේම මං මගේම
වෙනසක් ණෑ ඉතිහාසෙත්
මගෙ දැං වගේම
කැරියා බාවනවා
උඹව ලඟදීම (හැබැයි)
බලාගෙන ඉන්නෙ දරුවෙක්
නිසා අම්මෙක්ගෙ මං වගේම
ඉද්දි Run කරන් උඹලා
වපර ඇහෙන් බලාවී
රිදි රේඛා තිබ්බෙ නෑ පුතේ
හැම වැහි වලාවේ
සෙට්නෑ විරහ ගී වදන්
මරාවී සෙල්ලමේ බරා අවී
තද ෆෑනා මම පදනම
ප්‍රභා කල්ලියෙයි ෆිලාගෙයි…
මුල මතක එකාට….//
Song Information
Song Title: Walle Bambare (වැල්ලේ බඹරේ)
Artist: Moniyo x Shan Putha
Lyrics: Moniyo x Shan Putha
Genre: Underground Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2025
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Walle Bambare” is a gritty and introspective 2025 hip-hop track by Moniyo and Shan Putha. Driven by an energetic beat and sharp flows, the song reflects on the struggles of everyday life, societal hardships, and the relentless cycle of the street hustle.
Song Meaning
The song explores themes of humility, financial struggles, fake companions, and the harsh realities of middle-class and street survival (“mula mathaka ekata… kavadath karakeyi valle bambare”). The lyrics touch upon corporate pressures, societal judgment, fake fronts, and staying true to one’s roots despite obstacles, emphasizing loyalty, resilience, and personal independence.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Walle Bambare”?
The core theme is remaining grounded and true to one’s origins amidst life’s struggles, societal pressures, and the unpredictable nature of the hustle.
How does the track portray everyday life?
It highlights relatable hardships such as financial stress, workplace struggles, fake relationships, and the determination to keep moving forward against the odds.
Who created the track?
“Walle Bambare” features lyrics and vocals by Moniyo and Shan Putha, with music production handled by DJ JNK.
His than atha bro
Lyrics updated bro