Kavin Wijendra

මගෙ තනි ප්‍රේමේ | Mage Thani Preme by Shammi Fernando

මතකේ මතකේ නුඹගේමකන්නද හදින් මංතියන් දැවෙන්නද තවත් මංදුරකින් නුඹටත් රහසින් හිදිමින්පෙම් කරන්නද තවත් මංබලාපොරොත්තුත් තව තියන්හිත කොහොම හදන්නදනුඹ වෙනතක පැටලෙන්නටමම තනිව හිදින්නටමේ ආදරයද මම කෙරු මගෙ තනි ප්‍රේමේතවමත් එය නම්…