ලා සඳ ආයේ පායාලා | La Sanda Aye Payala by Samitha Mudunkotuwa
ලා සඳ ආයේ පායාලානෙතුමානේ පායාලාරෑ පානේ පායා රූ ඡායානෙත් තරු අදුරේ පීදීලාසද එලියෙන් නෑවිලාසිත්මානේ පායා රූ ඡායාදිලී තාරකාවෝ රිදී රැස් දිදීහදේ විල් තලාවේ රටාවන් ඇදී ලා සඳ ආයේ පායාලානෙතුමානේ පායාලාරෑ…