Yasith Dulshan

කඳුළක් | Kandulak by Tharin [2023]

කීව හැමදේමතාම එහෙමයි දප්‍රශ්නයක් ඇත හිතේ පෙර වගේ තාම ඇයිද නුඹ නාවේමග බලා ඉමි මෙසේසැක හිතෙන සේම නුබේ හැසිරීමදැන් වෙනස් වී තිබේතව කෙනෙක් වේද ඔය හිතේ කොනකකියන් දැන්වත් ලදේ නුඹ…

මතකය | Mathakaya by Janith Iddamalgoda

නුඹ ආයෙමත් එන්නේ නෑ පෙර වාගේ ප්‍රේමයත් අයිති නෑහඬ හඬා ඉන්න මට බෑ මේ වාගේ නෙතේ කදුලු තව නෑදැනෙනා රිදුම් වැටුනා නෙතඟින් දින දින ගෙවිලා යාවී නොදැනී මතකය මට දුක්දීහිත…

රූමතී | Roomathi by Janith Iddamalgoda

රූමතී මගේ නුඹ එනකල් ඉවසුම් නෑ ඉන්න ළංවෙලා එක මොහොතක් හිමිවෙන්නෑ හීනයක් මිසක් අපි අපගේ වෙන්නෑඅයිතියක් නැතත් මේ ප්‍රේමයේ හිස්තැන් නෑ හාදූ නොදෙනා දෙතැන රැඳිලා දුරින් ඉමු සදා රෑක නොහඬා…