රූමතී | Roomathi by Janith Iddamalgoda

Sinhala song lyrics with music notes illustration

රූමතී මගේ නුඹ එනකල් ඉවසුම් නෑ 
ඉන්න ළංවෙලා එක මොහොතක් හිමිවෙන්නෑ 
හීනයක් මිසක් අපි අපගේ වෙන්නෑ
අයිතියක් නැතත් මේ ප්‍රේමයේ හිස්තැන් නෑ

හාදූ නොදෙනා දෙතැන රැඳිලා 
දුරින් ඉමු සදා 
රෑක නොහඬා හීන මවලා 
පෙමින් වෙමු මුලා 
පමාවෙලා හමුවී හිතින් බැඳුනුදා
රහසක් වෙයි 
නුඹයි ප්‍රාණේ මාගේ ලොවෙන් සැඟවෙනා 

දෑත බැදිලා මුදුව පළදා 
ලොවක සිර වෙලා 
හදේ මැවෙනා හැඟුමන් සොයලා 
එන්න බැරි වෙලා 
සමාවෙලා අසමී හිතින් මියැදෙනා 
තහනම් ඇයි 
මමයි කළේ වැරදි හිතක නැවතිලා

written by Yasith Dulshan

janith iddamalgoda new song,janith iddamalgoda,dutu da janith iddamalgoda,dutu da – janith iddamalgoda [official video],aka maka song,janith song,janith,dreamstar seson6,bothale wage soda,maneesha chanchala,new song,dutu daa indala,aka maka tiktom,nimesh kulasinghe,aka maka weela,dutu da indala,hande hawa,hade haawa,yashodha adhikari,akamakaviila,ramod malaka,gala pena kena,dutu da,aka maka janith,maneesha,ehemai ape ekala,dreamstar,hade hawa

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply