රථගාය | Ratha Gaya by DJ JNK x Moniyo [2023]

Sinhala song lyrics with music notes illustration

සද්දෙට ගහගෙන බීට් කටර් කොල්ලො යන්නේ රීන් ගාලා
Front bumper rear bumper වගේ කෙල්ලෝ ක්‍රීම් ගාලා,
අල්ල කසයි සතේ නැතත් රජ වංශෙන් හීන පතා,
ඕන එකක් මෙහේ නතින් සියේ පාරේ සීන් දාලා

Benz audi civic prado මසරාටි පස්ස ඩෝ
Bmw කොර නසරානි ෆෙරා ලැම්බෝ,
බ්රර්… බුගාටිද Jaguarද cruiso,
King defender යකා වගේ තම ප්‍රාඩෝ,

රතගාය කොල්ලොන්ටමේ රතගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රතගාය උපතින්ම රතගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය//

පාර ගියොත් ආස ඒවා හැරි බලයි දෙපාරක්, කෝ
ලයින් කරගෙන ඉන්න හීන පස්සේ යන්න සිපාරක්, හෝ
බැරි නෑ ඩෝ අපේ එවුන්ට ගේමක් ගහනෝ මක්කලත් සෝ
කාරි නෑ ඩෝ කට්ටක් කෑවට පස්ස පොඩ්ඩක් රත්කරන්

පින්තුරේ 100ක් ගත්තොත් කාර් 98ක් ගැලරියේ,
පොතේ රින ශේශේ කෝටි ගණන් හීන පැටලියේ,
බිංදු ගාන පොඩි මැරීලබන් ගන්න සැලරියෙ!
ලසා තමා කාර් උන බෝකරේ කරලියේ

ටාගට් එක ඔලුවේ ෆුල් ටයර්ඩ් වැඩ හැමදාමත්,
තප්පරයක්වත් නිකන් ඉන්න දෙන්නෑ අත පය තාමත්,
ඒ හාමත් වෙන්නෑ, නාඩි වැටෙනකන් කවදාවත්
කෝමෙන් කෝමහරි පියාබනෝ අපි තටු නාවත්!

ඒ…. සද්ද එපා මාගම්පුරින් බස්සනෝ ට්‍රැක්ස්,
අපි ගැන දන්නෝ කොල්ලෝ කෙල්ල දෙන්න Claps,
පොඩ්ඩක් කූල් වෙන්න කන්න මෙන්න ගන්න හැක්ස්,
එක ගානේ ටොකු දෙන්නම් නැති වෙන්න රැස්

රතගාය කොල්ලොන්ටමේ රතගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රතගාය උපතින්ම රතගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය//

පිස්සෙක් වුනා ,හිත්වල තිබ්බ හීන එක්ක රත ගාය අතිච්චාදෙං
බාදක මැද්දෙං දුවං ආවේ වැටෙනෝනං වැටිච්චාදෙං
ගෙදරින් ඇනුම් බැනුම් දෙදරුං කෑවේ ⁣කනේ ⁣අපිච්චාදෙ
අප්පා කිදේ නාහපු එකා හැදෙනෝ නං හැදිච්චාදෙං

ඔවු මම පුංචි කාලේ දැක්ක සුභ හීන පස්සෙයි
හඹායන්නේ
දැකුම් කලු ලස්සන ගංගා බාදක මැද්දෙන් තමා යන්නෙ
ඉක්මන කොටයි (හැබැයි) ප්‍රමදේ පසුතැවිල්ලක් තබා යන්නේ
ලඟ පිකප් ජෙට් ඇංජින් පෑගුව ගමන් බබා යන්නේ

අමාරුවෙන් සල්ලී දීලා ගත්තේ මේවා පාගල යන්න
පදින්නාස modify කාර් Body එලියට පුම්බලා පැන්න
හිච්චි කොල්ලේක් ඩිස් කියං සෙල්ලං ආයුද පෙන්නලා බැන්න
සුපර් සෙන්ටර් පිහි නෙමෙයි මුවහත කම්මලේ මන්න

මනා සැපේ හිනා දාගන ජනා යන්නෙ මොනා දාගන
දඩ කොලෙයි පෑනයි උස්සං Trapic සාජන් බලායි පනා
කඩ පොලේ , ටිකට් කූඩුවෙත් හීන ලොක තානා දාගන
වැඩි කොලේ අතේ තියං ඉන්නාසයි මං ගොනා දාගන

රතගාය කොල්ලොන්ටමේ රතගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රතගාය උපතින්ම රතගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය//

written by DJ JNK X Moniyo

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply