උන්මාදෙන් | Unmaden by Shehani Kahandawala ft. DKM [2023]

Atmospheric pop-rap collaboration blending misty romantic visuals with urban luxury.

Song Lyrics

මීදුම් දුමාරෙන්
ඈතින් පේන යායේ
නිල් පාට දෑසින්
මානම් මත් වෙලා

සොයමින් උන්මාදෙන් ලංව් මදහසින්
තනිවී ගුලිවී ඉන්නම් ආලේ මුලාවී
මන්දාරමේ ලන්දූ
ආලේ සොයාවූ
ආලෙන් මත්වී ඉන්නම්
ජීවේ පුරා
මං ලංවෙලා

සීතලේ වෙලීලා
මා හා ඔබ තනිවී සදා
මා ලගින් සිනාසී පායා
හිද ගුලිවී සදා

මීදුමෙන් වැසීලා
සේයා නුඹ සිහිනේ මවා
ආදරේ සොයාලා පීරා
තව සිහිනේ සදා

ආදරේ කරන්න බෑ බේබේ
මම සති අන්තයේ
කවුද මේ ලේඩී
කියා බලා උන්නේ නුඹ දිහා
දුර ගමනක් යමු අපි කවුලු වහලා

මේ වාහනේ ස්ක්‍ර්ට් ස්ක්‍ර්ට්
දාලා යන්නෙ බ්‍ර්ස් බ්‍ර්ස්
අද ලේලන්ඩ් එක්ස්ප්‍රස්
සහ මම නුඹ දිහා බලා
හොද කරගන්නම්
මේ වයිරස් උන

ෆෙන්ටි දාලා
ගුචි දාලා ඇදන් ඉන්නේ මං
මේ පුංචි හදවත ගුචි කරලා පින්සලෙන්
හදවතේ සිතුවමක් ඇදන් ඉන්නේ මං
ශෙයි ඔයත් එක්ක යන්න ඉන්නේ ලෝකෙවටේ දැන්

සොයමින් උන්මාදෙන් ලංව් මදහසින්
තනිවී ගුලිවී ඉන්නම් ආලේ මුලාවී
මන්දාරමේ ලන්දූ
ආලේ සොයාවූ
ආලෙන් මත්වී ඉන්නම්
ජීවේ පුරා
මං ලංවෙලා

Song Information

Song Title: Unmaden (උන්මාදෙන්)
Artist: Shehani Kahandawala ft. DKM
Lyrics: Didula Tharusara
Genre: Contemporary Pop / Urban Rap
Language: Sinhala
Release Year: 2023


Song Summary

“Unmaden” is a vibrant 2023 collaboration that juxtaposes ethereal, misty romantic imagery with high-energy urban rap verses. The mood shifts from a dreamy, intoxicated state of love in the hills to a fast-paced modern lifestyle in the city. It depicts a narrative of two lovers seeking refuge in each other’s presence, moving through foggy landscapes and long drives, while blending the allure of nature with contemporary fashion and luxury.

Song Meaning

The song functions as a bridge between traditional romantic balladry and modern hip-hop culture. The title “Unmaden” (In Madness/Intoxication) refers to the dizzying effect of blue-eyed attraction and the foggy “Mandaram” atmosphere. Themes of escapism and modern luxury are central; while Shehani provides the melodic, emotional core centered on misty dreams, DKM introduces “street-smart” lyrics mentioning brands like Gucci and Fenty. The lyrics analyze love not as a weekend fling but as a “long journey” where the lovers are “quarantined” from the world in their own private space. By blending traditional metaphors of “mist” and “sketches on the heart” with modern slang and automotive sound effects, the track captures the essence of a Gen-Z romance that is both poetic and materialistic.

Frequently Asked Questions (FAQ)

What does the title “Unmaden” signify?
It translates to “In madness” or “intoxicated,” referring to the overwhelming feeling of being in love and the hazy, dream-like state the narrator feels when looking into their partner’s eyes.

How does the song blend different musical styles?
The track combines soulful, melodic vocals from Shehani Kahandawala with upbeat, rhythmic rap verses from DKM, merging classical romantic themes with modern urban slang.

What is the significance of the “Gucci” and “Fenty” references?
These brand references represent modern status and fashion, suggesting that the love story is set in a contemporary, stylish context where the heart is “sketched” with the same care as a designer item.

Leave a Reply